කාම_ප්‍රශ්නයක්

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    එ .ජ .කු .ලෙ .
    එක්සත් ජනපදය කුණාටුවකට ලේස්ති වෙනවා .
    මං හිතන්නේ මෙයා කියන්නේ ඒ ගැන වෙන්න ඇති ..හා හා ......................
    අය්යෝ සල්ලි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,078
    113
    කෑම ප්‍රස්නයක්.
    මචං පොතේ විදිහට මාස්මෙලොස් හදන්න ජෙලටින් දාන්නම ඕනෙද? නොදා හැදුවොත් ප්‍රශ්නයක්ද????

    හිනාවෙලා බොග බරයි බන්
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ත්‍රෙඩ් එක දැම්ම එකා රිප්ලයි ටික දැකල එජකුලේටර් එක පිච්චිලා අසාධ්‍යයි කියල තමා ආරංචිය....
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කෑම ප්‍රස්නයක්.
    මචං පොතේ විදිහට මාස්මෙලොස් හදන්න ජෙලටින් දාන්නම ඕනෙද? නොදා හැදුවොත් ප්‍රශ්නයක්ද????
    :lol::lol::lol::lol::lol::lol:
    Fattai Oi
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එජකුලේට අම්මට හිකිලා ගිහිල්ලා වගේ ත්‍රේඩ් එක දාපු එකාගේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අඩෝ ඔෆිස් එක ඇතුලේ බකස් ගාලා හිනා ගියා බන්. එජකුලේට bump