මම අතේ වියදමට ලක්ෂ පහලවක් තියාගෙන ඉතිරිටික අවුරුද්දකට පොතේ දානව හෙට
කොමර්ෂල් බංකුවට දන්න ඉන්නෙ අවුරුද්දකට FD මාසෙට පොලිය එන විදියට.
මට තියෙන ප්‍රශ්නය FD රේට්ස් තව අවුරුදු කීයක් මෙහෙම තියෙයිද? වැඩි වෙයිද ඉස්සරහට.