

කෑම ප්රස්නයක්.
මචං පොතේ විදිහට මාස්මෙලොස් හදන්න ජෙලටින් දාන්නම ඕනෙද? නොදා හැදුවොත් ප්රශ්නයක්ද????




මේකයි පිටරට සුවද ත්රෙඩ් එකටයි තමා එළකිරියේ සුපිරිම ත්රෙඩ් දෙක
![]()
![]()
![]()




එළකිරියෙ බලපු post වලින් හිනාව නවත්තගන්න බැරිව ගිය එකම post එක මේක තමයි. බලන හැමවෙලේකම හිනා යනව තාමත්.![]()