කායික වින්ඳනාත්මක අත්දෑකීමකින් ලබන සාර්&
[FONT="]කායික වින්ඳනාත්මක අත්දෑකීමකින් ලබන සාර්ථකත්වය

[/FONT]
[FONT="]අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් පී්‍රතිමත් ස්වරූපයකට පත්වීමට එම[/FONT] [FONT="]දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව[/FONT] [FONT="]පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා[/FONT] [FONT="]කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත[/FONT] [FONT="]ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මඟහැරි යයි. එහෙයින් ඔවූන්ගේ[/FONT] [FONT="]කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම[/FONT] [FONT="]වැදගත්ය.[/FONT]
[FONT="]සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල[/FONT] [FONT="]යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික[/FONT] [FONT="]සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප්‍රබල ප්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි[/FONT] [FONT="]බවක් ලැබේ. කදිම රුධිර සංසරණය[/FONT], [FONT="]නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින්[/FONT] [FONT="]අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක්[/FONT] [FONT="]ඉටූ කර දෙන කරුණූ [/FONT]5 [FONT="]ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ.[/FONT]
[FONT="]හෘදය[/FONT] [FONT="]සවිමත්වීම[/FONT]
[FONT="][/FONT]
[FONT="]ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි[/FONT] [FONT="]නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක[/FONT] [FONT="]යෙදීමටය. උදාහරණයක් ලෙසින් වේගවත් ඇවිදීමකින් සිදුවන තරමේ හෘද ස්පන්දනය[/FONT] [FONT="]වේගවත් වීමක් එයින් සිදු වේ. එමගින් පෙනහලු පූළුල් වීමක් සිදුවීමෙන් වැඩි[/FONT] [FONT="]ඔක්සිජන් ප්‍රමාණයක් ඒ තුළට පිරේ. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයෙහි වූ කාබන්[/FONT] [FONT="]ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම වී ඒ වෙනූවට ඔක්සිජන් එක්වීමය. එය ඔබේ සිත කය[/FONT] [FONT="]දෙකම සැහැල්ලුවට හා ප්‍රබල ක්‍රියාශීලි බවක් අත්කර දේ.[/FONT]
[FONT="]එහෙයින් සාර්ථක සැමියෙකු ප්‍රාර්ථනා කරන සෑම බිරිඳක විසින්ම තම සැමියාට[/FONT] [FONT="]ලිංගික සබඳකම් සඳහා තමාගේ දායකත්වය ලබාදීම වගකීමක්ව පවතී. බොහෝ[/FONT] [FONT="]කාර්යාලයන්හි මළානික ස්වරූපයට කෝපයට පත්වීම හෝ අලස ස්වරූපයකට බොහෝ පිරිමින්[/FONT] [FONT="]පත්වන්නේද මෙම අවශ්‍යතාව නිවැරදිව ඉටූ නොවීමෙනි. එහෙයින් ඔවූන්ට කාර්යාලිය[/FONT] [FONT="]හෝ පෞද්ගලික දිවියෙහි ජයග්‍රහණයන් ලැබීම අසීරු වේ. එයට අමතරව අඹූ[/FONT] [FONT="]සැමියන්ගේ කායික සබඳතා වඩාත් සූන්දර පසූබිමකට පත්වීම තුළින් තවත්[/FONT] [FONT="]ප්‍රතිලාභයක් ලැබීමට මඟක්ද ආචාර්ය හෝන්ස්ලේ යෝජනා කර සිටී. ඒ ඔවූන්ගේ කායික[/FONT] [FONT="]සබඳතාව පැවැත්වෙද්දී ගැඹූරින් හූස්ම ගැනීමක්ද සිදු කිරීමය. එවිට එය[/FONT] [FONT="]ව්‍යායාමයක ස්වභාවය ගන්නා අතර හෘද නාල වෙතට රුධිරය ගලා ඒම වේගවත් වේ. එය[/FONT] [FONT="]රුධිරයෙහි වූ කොලොස්ටෝල් ප්‍රතිශතයෙන් සිදුවන හානි අවම කෙරේ. එය තවත්[/FONT] [FONT="]පැත්තකින් බිරිඳක ලෙසින් ඔබේ රූපය වර්ධනය කිරීමටද හේතු වේ.[/FONT]
[FONT="]ආලේපන ගැල්වීම වෙනූවට[/FONT]
[FONT="][/FONT]
[FONT="]තම සැමියා සමග බිරිඳක විසින් පවත්වනූ ලබන තෘප්තිමත් කායික සබඳතාවක් මගින්[/FONT] [FONT="]ඔහූගේ සාර්ථකත්වය සේම සමෙහි අලංකාරයට ඔබ වැය කරන මූදලද ඉතිරි කර ගැනීමට[/FONT] [FONT="]හැකි වේ. මන්ද කදිම රුධිර සංසරණයක් හේතුවෙන් ඔබේ මූහූණට හා සමට ප්‍රබල[/FONT] [FONT="]දීප්තියක් එමගින් එක් වේ. විශේෂයෙන්ම ලිංගික සදබඳකමකින් පසූව නිවැරදිව[/FONT] [FONT="]පරීක්ෂා කළහොත් ඔබේ මූහූණට ආලෝකයක් ලැබී ඇති බවක් සොයා ගැනීමට ඔබටම හැකි[/FONT] [FONT="]වේ.[/FONT]
[FONT="]මෙය තවත් පැත්තකින් විමසා බැලුවොත් බොහෝ සකී්‍රය ලිංගික සබඳතා[/FONT] [FONT="]පවත්වන්නියන්ගේ රුව බොහෝ අලංකාර වීම හා වයසට නොයන තත්ත්වයකට පත්වන්නේද එම[/FONT] [FONT="]හේතුව නිසාවෙනි. ප්‍රබල රුධිර සංසරණය හේතුවෙන් සම මතුපිට ප්‍රබල පෝෂණයක්[/FONT] [FONT="]ඇතිිකිරීම කායික සබඳතා මගින් සිදු වේ.[/FONT]
[FONT="]විෂ සහිත දේ පිටව යෑම[/FONT]
[FONT="][/FONT]
[FONT="]සිරුරෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමටද කායික සබඳකම් දායකත්වයක් ලබා දේ යැයි ඔබ[/FONT] [FONT="]නොසිතුවාට සැකයක් නොවේ. එයට හේතුවන්නේ කායික සබඳතාවකදී සිදුවන සිරුරෙහි[/FONT] [FONT="]උණූසූම් වීම හා දහදිය දෑමීම මත ඒසමගම සම තුළ වූ අහිතකර රසායනිකයන්ද පිටව[/FONT] [FONT="]යෑමය. වෛද්‍ය මතයට අනූව පැය භාගයක් ප්‍රබල කායික බැඳීමක් ඇති කර ගන්නා අඹූ[/FONT] [FONT="]සැමියන්ගේ එම ක්‍රියාවලිය සමාන වන්නේ පැය සම්භාහන ආයතනයක කල් ගෙවීමටය.[/FONT]
[FONT="]එසේ දෙදෙනා දෑඩි ක්‍රියාකාරත්වයක් හා දහදිය දෑමීමක් සිදුවීමෙන් අපද්‍රව්‍ය පිටවීමෙන් දහදිය දුගද හැමීමක් ද සිදු නොවේ.[/FONT]
[FONT="]කඩිසරබව ඇතිවේ[/FONT]
[FONT="][/FONT]
[FONT="]ආචාර්ය හෝන්ස්ලේ පවසන පරිදි අඹූසැමි සබඳතාවකදී කැලරි දෑවීමක් සිදුවන අතර[/FONT] [FONT="]එහි ප්‍රමාණය රඳා පවතින්නේ සබඳතාවෙහි දීර්ඝත්වය මතය. එයට අමතරව එමගින් මාංශ[/FONT] [FONT="]පේශින් ලිහිල් වීමක්ද සිදු වේ. එහෙයින් එය ගර්භනී කතුන්ට වඩාත් ප්‍රතිඵල[/FONT] [FONT="]දායක වේ. විශේෂයෙන්ම මෙහිදී උකුල උදරය හා කළවාවන්හි මාංශ පේශින් ලිහිල්[/FONT] [FONT="]වීමක් සිදුවීමෙන් ප්‍රබල කාර්යක්ෂම බවක් ජීවිතයට එක් වේ.[/FONT]
[FONT="]ආත්ම ආඩම්බරය[/FONT]
[FONT="]කායික සබඳතාවකදී ඔබට සැහැල්ලුවට හා උද්යෝගි බවට පත් කරන හෝමෝන නිකුත් වීමද[/FONT] [FONT="]ඔබේ ජීවිතයට ප්‍රබලව බලපායි. එහෙයින් එයින් පසූව ඔබ යම් කටයූත්තක යෙදෙද්දී[/FONT] [FONT="]බොහෝ සරල බවක් හැඟේ. අලුත් හැඟීම් හා සිතුවිලි ඇති වේ.[/FONT]
[FONT="]තවද කදිම කායික සබඳතාවකදී දෙදෙනා තුළම ප්‍රබල ආත්ම ආඩම්බරයක් ඇතිවීම මෙහිදී[/FONT] [FONT="]බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම පිරිමියෙකු තුළ සියූම් ජයග්‍රාහී ස්වරූපයක්[/FONT] [FONT="]ඇති වීමෙන් ඔහූගේ දෛනික ජීවිතයේ කටයූතු වඩාත් පහසූ වේ. ගැහැනියක ලෙසින් ඔබට[/FONT] [FONT="]එයින් ආදරය ලබන්නියක යන හැඟීම[/FONT], [FONT="]ආරක්ෂක බව හ ජීවිතය පරිපූර්ණ වූයේ යැයිද[/FONT] [FONT="]හැඟේ. එම මානසිකත්වය ඔබව ගෘහ අලංකාරයට රස ආහාර පිළියෙල කිරීම පවූලේ ප්‍රබල[/FONT] [FONT="]සමගියක් ඇති කර ගැනීමට බලපායි.[/FONT]
[FONT="]පවූලේ සමගිය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යහපත් කායික සබඳකමක් පවත්වන අඹූසැමි යූවලක අතර ප්‍රබල සමීපතාවක් ඇති[/FONT] [FONT="]වේ. මන්ද ඔවූන් කායිකව ඇතිකර ගත් සමීපතාව මත ප්‍රබල වේ. මෙය සමාන වන්නේ[/FONT] [FONT="]විවාහයට පෙර පෙම්වතුන්ව සිටියදී දෙදෙනා අතර වූ බැඳීමටය. අඹූ සැමියන් වූ[/FONT] [FONT="]පසූව දෙදෙනා අතර මෙම කායික බැඳීම ඉහළ මටිටමක තිබිය යූත්තේ එය පවූලේ[/FONT] [FONT="]දියූණූවට ප්‍රබලව බලපෑම් කිරීමෙනි.[/FONT]
[FONT="]වින්දනාත්මක හා සංතෘප්ත කායික බැඳීම් අඹූ සැමියන් අතර නොතිබූණූ විටදී[/FONT] [FONT="]දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම අරඹන අතර එම අතෘප්තිකර හැඟීම නූරුස්නා බවකින්[/FONT] [FONT="]අන් සියලු දෙයෙහිද මතු වේ. නමූත් එයට හේතුව මෙම කායික සබඳතාවන්ගේ[/FONT] [FONT="]දුර්වලත්වය බව එළිපිට හෙළි දරව් නොවන්නේ එය කතා කිරීම ලැජ්ජා වීමෙනි.[/FONT] [FONT="]එහෙයින් සෑම බිරිඳක්ම සැමියා තමා වෙතින් නිසි ලෙසින් තෘප්තිමත් වන්නේද යන්න[/FONT] [FONT="]ගැන අවබෝධයකින් පසූවීම අත්‍යවශ්‍ය වේ.එය පවූලේ සාර්ථකත්වයට හා දෙදෙනාගෙ[/FONT] [FONT="]එකඟතාවට දෑඩිව බලපායි.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]කායික වින්ඳනාත්මක අත්දෑකීමකින් ලබන සාර්ථකත්වය

[/FONT] [FONT="]අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් පී්‍රතිමත් ස්වරූපයකට පත්වීමට එම[/FONT] [FONT="]දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව[/FONT] [FONT="]පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා[/FONT] [FONT="]කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත[/FONT] [FONT="]ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මඟහැරි යයි. එහෙයින් ඔවූන්ගේ[/FONT] [FONT="]කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම[/FONT] [FONT="]වැදගත්ය.[/FONT]