:::.. කාර්ගීල්ස් බැංකුව ඇරඹේ ..:::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    :::.. කාර්ගීල්ස් බැංකුව ඇරඹේ ..:::

    Cargills_Bank_News.jpg


    2014_07_5.jpg



    මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් වන කාර්ගීල්ස් (සිලෝන්) හා සීටී හෝල්ඩින්ග්ස් යන සමාගම් එකතුවෙන් නවතම වාණිජ බැංකුව වන කාර්ගීල්ස් බැංකුව ඊයේ කොල්ලුපිටියේදී විවෘත කරන ලදී.
    කාර්ගීල්ස් බැංකුව විවෘත කිරීමේ උත්සවය ඊයේ පැවැත්වුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙනි.

    මෙම බැංකුව මගින් සමාජයේ සියළුම සමාජ හා ආදායම් කාණ්ඩ ඉලක්ක කර තිබෙන අතර මෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ හරිස් ප්‍රේමරත්න මහතාය.


    rupavahininews.lk