කාර්ඩ් බෝර්ඩ් sheet / corrugated cardboard sheet

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    corrugated cardboard 3ply sheet A3 size වගේ තොග වශයෙන් ගන්න තියෙන තැන් දන්නවද මිත්‍රවරුනි?
    ඒ කියන්නේ කාර්ඩ් බෝර්ඩ් box හදන්න ගන්න ඒවා.

    හේතුව මේකයි.

    එක එක size box අවශ්‍ය වෙනවා පාර්සල් යවන්න. ඉතින් මේ වගේ ගන්න තියෙනවනම් අවශ්‍ය ප්‍රමාණයට box හදා ගන්න පුළුවන්.
    google එකේ තියෙන ඒවාට msg දැන්මට නො reply.

    ඔයාලා දන්නා කියන තැන තියෙනවද ?
    ස්තුතියි. සුභ දවසක්

    up
    ------ Post added on Jul 18, 2024 at 11:33 AM

    up
    ------ Post added on Jul 18, 2024 at 11:33 AM
     

    Attachments

    • s-l1200.jpg
      s-l1200.jpg
      162 KB · Views: 32
    • 310o3qWj3QL.jpg
      310o3qWj3QL.jpg
      12.9 KB · Views: 34