කාර්නිවල් ඒක ඉවරද බොයිස්?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    පටන්ගත්තෙ විරෝධතා කියලා
    පස්සෙ

    සිංදු කියන්න ගත්තා
    කොමි වදන් ලියාගෙන photo ගහන්න ගත්තා
    බයික්/car පැරේඩ් යන්න අරගෙන බිග් මැච් ලයින් එකක් අල්ලන්න ගත්ත
    අන්තිමේදී රැල්ලට යන, නාමල්ටත් ඇවිත් නටල කරලා යන්න පුලුවන් ලයින් එකේ කාර්වල් එකක් උනා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පටන්ගත්තෙ විරෝධතා කියලා
    පස්සෙ

    සිංදු කියන්න ගත්තා
    කොමි වදන් ලියාගෙන photo ගහන්න ගත්තා
    බයික්/car පැරේඩ් යන්න අරගෙන බිග් මැච් ලයින් එකක් අල්ලන්න ගත්ත
    අන්තිමේදී රැල්ලට යන, නාමල්ටත් ඇවිත් නටල කරලා යන්න පුලුවන් ලයින් එකේ කාර්වල් එකක් උනා.
    කූබි පුක විතරද දැක්කේ??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඉතින් ගෙදර ඉන්න උන්ට පුකද බන්.

    එහෙම තමා මේ ජෙනරේශන් එක. මේක උබල අපි කලින් දැකල තියෙන ප්‍රොටෙස්ට් එකක් නෙවෙයි අලුත් එකක් 2000න් පස්සෙ උන් බහුතරය එක්ක ඉන්ටනෙට් එක ප්ලැට්ෆෝම් එකක් කරගත්ත ප්‍රොටෙස්ට් එකක්. මේකෙ ඉන්දනය සෝශල් ම්ඩියා වල ලයික් ශෙයාර්ස් ඒව නැතුව මේ ප්‍රොටෙස්ට් එක දුවන්න බෑ. එතනට වෙලා අතක් උස්සල පොටෝ එකක් දැම්මත් ගෙදර ඉදල බෝඩ් එකක් ශෙයාර් කරල සපෝට් කරත් මෙකට ඒව වටිනව. උබල අපි කලින් දැකල තියෙනවද රෑ එලි වෙනකන් කරපු උද්ඝෝෂණ. ඒවට ඊලග දවසෙ තව ඔලුගෙඩි 5ක් 10ක් එකතු වෙන්න ඔය ලයිල් ශෙයාර්ස් ඕනි. ඔය ලයික් ශෙයාස් වලට පින් සිද්ද වෙන්න තමා තාම රජය පැත්තෙන් ෆුල් ෆෝස් එක යූස් කරගන්න බැරි උනේ.



     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113


    මේක 2000න් පස්සේ උන්ගේ ප්‍රොටෙස්ටි එකක්... කාලේ හැටියට වෙනස් වෙලා..
     
    • Like
    Reactions: Cypress and EVC

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අන්තිමට පාරවල් වලයි බෝක්කු වලයි පාලම් බැමි වලයි ගෝටා පල ගෙදර ගෝ හෝම් ගෝටා කියල ලියල ගියා :lol:
    අර ඉස්සර ඇන්ඳ සීනු තාමති තියෙනව ගල් වල :P
     
    • Love
    Reactions: CondomWisdom

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Hi Pren

    1649130223678.png


    Ignore the fucker
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක
    ඔය වගේ papare එකක් දාලා, parade යන එක mental health එකට හොදයි.
    නැතුව උබට ඕන ගිනි තියාගෙන මහ විනාශයක් වෙනවා දකින්නද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Atta kiyapan uba lagama town eke tibba protest ekatawat giye naha neda?😂😂
    මට ඊයෙ සුපිරි ආතල් එකක් වුනා...
    මම fb නැති හින්ද තොරතුරු එන්නෙ කටින් කට,

    ඊයෙ හවස ටවුමෙ රැලියට පොඩි වෙලාවකට හරි හොටදාල, පසුපාදයේ ක්‍රීඩා කරල එනව කියල හිතාගෙන වැඩපොලෙන් පොඩි කට් එකක් දාල 4ට විතර ගියා....
    සද්ද බද්ද නැති නිසා විපරං කරල බලනකොට, රැලිය ඉවරයිලු.... උදේලු තිබිල තියෙන්නෙ...
    ඊට පස්සෙ ආපහු වැඩට ගිහින් ගෙදර ආව.
    අද උදේ ආරංචිය එනව ඊයෙ හවස රැලිය තිබුණ. රෑ ජාමෙ වෙනකලුත් තිබුණ කියල....

    බලනකොට fb ගෘප් දෙකකින් උදේ, හවස රැලි දෙකක් තිබිල...😅
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමහර පොන්නයෝ ඉන්නවා එලියට බහින්නෙත් නෑ හැබැයි ලොරි ටොක් දෙන්නේ.​


    පොන්න වේසි ප්‍රොෆයිල් එකත් හයිඩ් කරලා. කෙලින් වරෙන්කො වේසි.​

    ------ Post added on Apr 5, 2022 at 9:28 AM