සාමාන්‍ය එදිනෙදා ජීවිතයෙ වැඩ කරනකොට කාර්යක්ශමතාව වැඩි කරගන්න උඹල මොනවද කරන වැඩ.
මේ ලොක් ඩවුන් එක නිසා, අපි හැඩගැහුන ජීවිත රටාව හුගක් වෙනස් උනයින් පස්සෙ වැඩ කරනකොට දැන් කාර්යක්ශමතාව අඩු වෙලා වගේ හිතෙනවා ( ලොක් ඩවුන් එක මුලින්ම මාර්තු වල පටන් ගන්න කොට එෆිශන්සි එක එක පාරට හුගක් වැඩු උනා. හැබැයි කාලයත් එක්ක ඒක හුගක් අඩු වෙලා ). මට හිතෙන්නෙ ඉස්සර මාස 3, 4කට සැරයක් කොහෙ හරි ගිහින්, නැත්නම් හරියකට අවුරුද්දක්, වෙසක් එකක් සමරල හිටිය නිසා මේ වගේ සිද්ධියක් නෝට් උනෙ නෑ. හැබැයි දැන් එහෙම දෙයක් නැති නිසා වෙන්න පුලුවන්.
එලියට ගියත් ඉස්සර වගේ බයක් සැකක් නැතිව කැමති තැනක නවත්තල , පාරෙ අයිනෙ කඩයකින් මොනා හරි කාලා රිලැක්ස් එකේ නෙවේනෙ දැන් යන්නෙ. කොයි වෙලාවෙ ඇවිත් නාන්නද කියලා බලන් එන්නෙ.
ඉස්සර කෝපි, රෙඩ් බුල් වගේ දේවල් වලට පුරුදු වෙලා හිටියට දිගු කාලීනව කරන්න හොද නැති නිසා නැවැත්තුවා.
උඹල මොනවද සාමාන්‍යයෙන් කරන්නෙ ?