කාර්යාල සහයක

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    මවන් කාර්යාල කාර්ය සහයක ගියොත් හැමදාම එකම තැනද?ඉහලට යන්ඩ බැයිද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kissing-ass.jpg
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    • Know more than others

    • Work more than others

    • Expect less than others

    ඇස් ඇරගෙන ඉන්න... අවස්ථාවන් හොයන්න.... නිසි කාලෙදි අවස්ථාවෙන් ක්‍රියාත්මක කරන්න...
     
    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    පොඩ්ඩක් කට්ටක් කනවෙයි එත් ට්‍රයි කලොත් හොද තෙනකට යන්නපුළුවන් හැම දේම උබ කරන විදිය අනුව තම මචෝ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පුළුවන් ලිෆ්ට් එකෙන්

    එඩිට් : මචන් උබ උස ද කොටද
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    If government you can do Clerical exam and be a Management Assistant
    in Pvt you can go up wt ur performance
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    රජයේ සේවයේ නම් සුදුසුකම් තියනවනම් කාලෙන් කාලෙට උසස්වීම් සහිත විභාග තියනවා
    ඒ ඒ තනතුරට අදාළ අද්යාපන සුදුසුකම් ඔයාට තියනවනම් විභාග කරලා ඉහලට යන්න පුළුවන්
    මම දන්නා වර්තමානයේ වැඩකරන රජයේ ආයතනයක අධ්‍යක්ෂක කෙනෙක් එයා ගේ මුල්ම රැකියාව කාර්යාල කාර්යය සහයක

    පුද්ගලික අංශයේ වුනත් ඒ ඒ තනතුරට අදාළ අද්යාපන සුදුසුකම් ඔයාට තියනවනම්,හොද ආයතනයක් ලැබුණානම් කල් යද්දී ඔයාට ඉහලට යන්න අවස්ථා එනවා
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රජයේ සේවයේ නම් සුදුසුකම් තියනවනම් කාලෙන් කාලෙට උසස්වීම් සහිත විභාග තියනවා
    ඒ ඒ තනතුරට අදාළ අද්යාපන සුදුසුකම් ඔයාට තියනවනම් විභාග කරලා ඉහලට යන්න පුළුවන්
    මම දන්නා වර්තමානයේ වැඩකරන රජයේ ආයතනයක අධ්‍යක්ෂක කෙනෙක් එයා ගේ මුල්ම රැකියාව කාර්යාල කාර්යය සහයක

    පුද්ගලික අංශයේ වුනත් ඒ ඒ තනතුරට අදාළ අද්යාපන සුදුසුකම් ඔයාට තියනවනම්,හොද ආයතනයක් ලැබුණානම් කල් යද්දී ඔයාට ඉහලට යන්න අවස්ථා එනවා

    :yes::yes::yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ ඉස්සර ඔෆිස් එකේ හිටපු කා කා ස කොල්ල අපිට වද කර කර programming ගැන අහ අහ ඉඳල අන්තිමට CCNA කරලා අද පට්ට තැනක ඉන්නවා.
    ඌ ඉස්සර පොලේ කරපිංචා වික්කලු.
    දැන් ඌ උගේම software company එකක් දාන්න යන්නෙ.