කාර්වල මිළ

top hacker

Junior member
  • May 25, 2017
    41
    17
    8
    කාර්වල මිළ ගණන් බලන්නේ කොහෙන්ද සිංහලු.. ikman එකේ තියෙන listings වලින් idea එකක් ගන්න බැරිද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    riyasewana balaa thara bara ayin karaganin.
    ekko balana jathiya car ad eka damme kiyatada kiyala balala, alert eke idala, Ad eka ayin karanna yana kale balala dala adahasak ganna puluwan.
    thawa onaa nam dapu ad walin ayin kala ad thorala call ekak deelaa ganna wage ahannath puluwan. wikunuwa kiwwama mila ahanna
     
    • Like
    Reactions: Asmodeus

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    thawa tikk balapn machn
    Aluth wahana thawa apuwama gann thawa bahiwi
    thawa awrudu 2-3k wath balagena inna weyi ehema nam....
    mama kiyanne dan mila stable wela thiyenne. bassoth bahinne thawa age weema nisa...
    2027 loan gewaddi USD eka anuwa wenas wenna puluwan.
    but 2025 wenasak wenne naa lokuwata. dan 2024 sept thibbata wada mila wahana bohomayaka wadi wela. class 2-3 witharak adu welaa...
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    thawa awrudu 2-3k wath balagena inna weyi ehema nam....
    mama kiyanne dan mila stable wela thiyenne. bassoth bahinne thawa age weema nisa...
    2027 loan gewaddi USD eka anuwa wenas wenna puluwan.
    but 2025 wenasak wenne naa lokuwata. dan 2024 sept thibbata wada mila wahana bohomayaka wadi wela. class 2-3 witharak adu welaa...
    Ow ek nam aththa thamai,
    ehenam awulk na ganin.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    BYD Sealion 5 awith neda

    546412784_122220056348123456_2844918121838022873_n.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ow ek nam aththa thamai,
    ehenam awulk na ganin.
    මේ කතාව මම 2024 මැයි, ජුනි, සැප්තැම්බර් වල කිව්වාම සමහරු හිනා උන
    සමහරු අඩු වෙනවා කියල තර්ක කළා.
    කොහොමත් ලංකාවේ වාහන මිල බහින්නේ නෑ. බහින්න දෙන්නෙත් නෑ. කල යුතුව තිබ්බේ නගින එක පාලනය කරන එක. එක ඒ වෙලාවේ උනේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538

    Magnite, FronX deken 7mn-11mn ganna hitapu 6000-7000 wath minimum kadagena ne danatamath.

    Ithin oya range eke ewata demand eka adu wenawane
     
    • Like
    Reactions: $onny and Smartm

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,552
    113
    මේ කතාව මම 2024 මැයි, ජුනි, සැප්තැම්බර් වල කිව්වාම සමහරු හිනා උන
    සමහරු අඩු වෙනවා කියල තර්ක කළා.
    කොහොමත් ලංකාවේ වාහන මිල බහින්නේ නෑ. බහින්න දෙන්නෙත් නෑ. කල යුතුව තිබ්බේ නගින එක පාලනය කරන එක. එක ඒ වෙලාවේ උනේ නෑ.
    මචං ඔය විදිහටම නේද දැ‍‍‍‍ං රත්තරං මිල වැඩි වෙන්නෙ ලංකාවේ . මෙහෙම ගියොත් ලක්ෂ 3.50 අතර 4 නවතින එකකුත් නෑ ඒකත්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං ඔය විදිහටම නේද දැ‍‍‍‍ං රත්තරං මිල වැඩි වෙන්නෙ ලංකාවේ . මෙහෙම ගියොත් ලක්ෂ 3.50 අතර 4 නවතින එකකුත් නෑ ඒකත්.

    රත්රන් මිල ගැන කිසිම අවබෝදයක් නෑ මට. එත් මේ ලංකාවේ සමහර දේවල් වෙන්නේ බොහොම වෙනස් විදිහට

    Magnite, FronX deken 7mn-11mn ganna hitapu 6000-7000 wath minimum kadagena ne danatamath.
    Ithin oya range eke ewata demand eka adu wenawane
    1. ow e ekkama mathaka thiyaganna market size eka maseta vehicle in total 5000~10,000 2014-2018 wage market ekak thama oya fill wenne kiyalath.
    2019 paasku, 2020 covid market sales 1/4, , 1/8 then zero une.

    2. 8~10Mn Vehicle kiyanne mid or high range ekak namuth dan eka entry level wela kiyalath
    (expectation eka 5-6Mn per vehicle for godak denata.).
     
    Last edited:
    • Like
    Reactions: Bam

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ow e ekkama mathaka thiyaganna market size eka maseta vehicle in total 5000~10,000 2014-2018 wage market ekak thama oya fill wenne kiyalath.

    Hari ithin oya market eka fill karanna thibbe used vehicles witharane. Ithin ewa ganan yana eka hari. Dan e market ekata brand new ewa enakota used ewata thibba demand eka adu wenawa ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Hari ithin adu unada ? wadi unada ?

    Ow adu weegena yanawa. 141 80+ dala thibba ewa dan 65+ dala thiyenawa dakka

    demand eka fill karanna tharam supply eka awada ?

    Yep supply eke seemawak nane ekama de 4-6 months balagena inna wenawa order karala

    supply eka awath afford karana puluwan da ?

    Eka thama mama kiwwe 7mn-11mn afford karanna puluwan customersla 6000+ Magnite / FronX dekata witharak gihilla kiyala. Oya 6000 oya price ekama deela used Allions, Axios, Premios ganna hitapu aya ne.
     
    • Like
    Reactions: tushi81