කාර් අක්ක ගත්තෙත් Volkswagen !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කාර් අක්ක ගත්තෙත් Volkswagen !!!

    57267683_2320972301492305_4053289035282513920_n.png
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕක හැබැයි මෙහෙමයි . .
    මූ කලින් කිව්වා හොරු කියන අය ගැන මම දන්නේ නෑ , එයාල ගැන මිනිස්සු බලාගනී චන්දෙදි කියලා .
    අනුරයා ඒක අහන් ඉදල ඇවිත් කිව්ව , "තමන් එක්ක ඉන්න අය ගැනවත් බලන්නේ නැති මිනිස්සු මොන නායකයෝ ද " කියලා ඊයේ පෙරේදා කතාවක .
    ඉතින් දැන් රනිල කියනවා සහය පල කරන උන්ව බලාගන්නම් ලු .
    බලාගන්නම් කිව්වම කියනවා හොරු රකිනවා කියලා .
    :lol:

    පොනිලා හොරු බලාගත්ත විදිය අපි දැක්කනේ 2015 ඉඳන්. අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    පොනිලා හොරු බලාගත්ත විදිය අපි දැක්කනේ 2015 ඉඳන්. අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ :lol:
    ඒ උගේ පක්ෂේ උන් නේ . මේ පොහොට්ටුවේ යක්කුනව ඌ තියන් ඉන්නේ චන්දෙට .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ උගේ පක්ෂේ උන් නේ . මේ පොහොට්ටුවේ යක්කුනව ඌ තියන් ඉන්නේ චන්දෙට .

    ඉතින් පොහොට්ටුවේ කෙරුවාව 2019 ඉඳන් දකින්න ඇතිනේ. 2015 කලිනුත් දකින්න ඇතිනේ :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඉතින් පොහොට්ටුවේ කෙරුවාව 2019 ඉඳන් දකින්න ඇතිනේ. 2015 කලිනුත් දකින්න ඇතිනේ :yes:
    මම කිව්වේ දැන් මූ බලාගන්නම් කිව්වම හොරු රකිනවා කියනව වගේ තමන්
    මුන් ගැන මම දන්නේ නෑ මුන් ගැන මිනිසසු බලාගනී කිව්වම අනුර්යා කියනවා " තමන් එක්ක ඉන්න අය ගැන බලන්නේ නැති උන් මොන නායකයෝ ද " කියල . .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම කිව්වේ දැන් මූ බලාගන්නම් කිව්වම හොරු රකිනවා කියනව වගේ තමන්
    මුන් ගැන මම දන්නේ නෑ මුන් ගැන මිනිසසු බලාගනී කිව්වම අනුර්යා කියනවා " තමන් එක්ක ඉන්න අය ගැන බලන්නේ නැති උන් මොන නායකයෝ ද " කියල . .

    රට බංකොලොත් කරපු උන් රැලම එකතු කරන අපි රට හැදුවා චන්දෙ දීපන් කියලනේ කියන්නේ. උට කොන්දක් තියෙන්න එපැයි අපි එන්නේ රට හදන්න දුෂණය වංචා වලට සම්බන්ධ උන්ව අපි ගන්නේ නෑ කියන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    රට බංකොලොත් කරපු උන් රැලම එකතු කරන අපි රට හැදුවා චන්දෙ දීපන් කියලනේ කියන්නේ. උට කොන්දක් තියෙන්න එපැයි අපි එන්නේ රට හදන්න දුෂණය වංචා වලට සම්බන්ධ උන්ව අපි ගන්නේ නෑ කියන්න.
    මූ ට අර ඉස්සර තිබ්බ පක්ෂ නෑ නේ දැන් චන්දයකට යන්න . පොහොට්ටුවේ උන්ව කඩේ යවන එක තමයි කරන්න වෙන්නේ චන්දෙ වැඩ වලට ... මම දැක්කා සේපාලයත් රනිලයට ශේප් එකේ හීනියට කඩේ ගියා ඔය මම උඩ කිව්වා කතාව පෙන්නලා .
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මූ ට අර ඉස්සර තිබ්බ පක්ෂ නෑ නේ දැන් චන්දයකට යන්න . පොහොට්ටුවේ උන්ව කඩේ යවන එක තමයි කරන්න වෙන්නේ චන්දෙ වැඩ වලට ... මම දැක්කා සේපාලයත් රනිලයට ශේප් එකේ හීනියට කඩේ ගියා ඔය මම උඩ කිව්වා කතාව පෙන්නලා .

    මුන්ගේ සහයෙන් ආණ්ඩුවක් හම්බුනාම 2015 උගේ පක්ෂේ උන් හොරාකන එක නවත්තගන්න බැරි උන එකා පොහොට්ටුවේ උන් වට කරගත්තම පක්ෂ දෙකම රටට තියලා එකට අරියි කියල හිතෙන්නේ නැද්ද උබට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මුන්ගේ සහයෙන් ආණ්ඩුවක් හම්බුනාම 2015 උගේ පක්ෂේ උන් හොරාකන එක නවත්තගන්න බැරි උන එකා පොහොට්ටුවේ උන් වට කරගත්තම පක්ෂ දෙකම රටට තියලා එකට අරියි කියල හිතෙන්නේ නැද්ද උබට.
    හොරකම් කරනවා ආයිත් . මම දන්නවා .
    ඒකයි මම කිව්වේ චන්දෙන් ලංකාවට කොහෙන් ගියත් කෙළවෙන එක වෙන්නේ කියලා . අනුරයා ආවත් එකයි .
    ලංකාවට හරියන්නේ නෑ මිනිස්සුන්ගේ චන්දෙන් පත්වෙලා එන ආණ්ඩුවක් . උබට තේරෙයි අර ගෝටා ගිය වෙලේ ඉදන් මේ වෙනකන් තිබ්බ ටෙම්පරි ආණ්ඩුව තමයි ලංකාව වගේ රටකට ගැලපෙන්නේ කියලා තව ටික කාලෙකින් .

    මිනිස්සුන්ගේ කැමැත්ත එක්ක ආණ්ඩු කෙරිල්ලයි , රටට හොද දේ කිරීමයි දෙක එකට වෙන්නේ නෑ .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොරකම් කරනවා ආයිත් . මම දන්නවා .
    ඒකයි මම කිව්වේ චන්දෙන් ලංකාවට කොහෙන් ගියත් කෙළවෙන එක වෙන්නේ කියලා . අනුරයා ආවත් එකයි .
    ලංකාවට හරියන්නේ නෑ මිනිස්සුන්ගේ චන්දෙන් පත්වෙලා එන ආණ්ඩුවක් . උබට තේරෙයි අර ගෝටා ගිය වෙලේ ඉදන් මේ වෙනකන් තිබ්බ ටෙම්පරි ආණ්ඩුව තමයි ලංකාව වගේ රටකට ගැලපෙන්නේ කියලා තව ටික කාලෙකින් .

    ගෝටා පිස්සු කෙලින්නේ නැතුව හැදුවා නං රටේ උන් කොච්චරවත් ඉන්නවා කාගෙන. ඕකට කෙල උනේ පෝර නැති කරපු එකෙන්. පැය 8 කරන්ට් කපද්දීත් පුළුවන් උන් සොලර් ගහගෙන වැඩ කලේ. හැබැයි මුගේ පිස්සුවෙ කෙළවරක් නැති නිසා තමයි එලවන්න රැල්ල එලියට ආවේ. ඕකා කෙල වේගෙන එද්දී පොර ටික දීගෙන සල්ලි ටිකක් එන තැනට IMF හෝ විකල්ප මාර්ගේකට ගියා නං පොනිලා එන්නේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ගෝටා පිස්සු කෙලින්නේ නැතුව හැදුවා නං රටේ උන් කොච්චරවත් ඉන්නවා කාගෙන. ඕකට කෙල උනේ පෝර නැති කරපු එකෙන්. පැය 8 කරන්ට් කපද්දීත් පුළුවන් උන් සොලර් ගහගෙන වැඩ කලේ. හැබැයි මුගේ පිස්සුවෙ කෙළවරක් නැති නිසා තමයි එලවන්න රැල්ල එලියට ආවේ. ඕකා කෙල වේගෙන එද්දී පොර ටික දීගෙන සල්ලි ටිකක් එන තැනට IMF හෝ විකල්ප මාර්ගේකට ගියා නං පොනිලා එන්නේ නෑ
    ඌ නම් මුල ඉදන්ම පිස්සෙක් බන් . කිසි හැකියාවක් vision එකක් නැති නිකන්ම පුම්බපු පුහු චරිතයක් . ඌ ට රටේ ආර්ථිකේ හරි මොකක් හරි දෙයක් ගැන අහන ප්‍රශ්නයකට වත් උත්තර දෙන්න තරම් කිසිම දැනුමක් තිබ්බේ නෑ . නිකන් හිකි හිකි ගගා මේවා අපිට කරන්න පුලුවන් වගේ ගොන් මානසිකත්වයක හිටියේ . ඌ ව පිටින් පුම්බපු චරිතය රගපාන්න තරම් හැකියාවක් ඌට තිබ්බේ නෑ කොටින්ම .
    ඌ කරේ අර මම කියපු විදියට ඌට චන්දෙ දුන්නු උන්ට හොද මිනිහ චරිතේ රගපාන්න ගිය එක . සිංහල බෞද්ධ නායකයා කියලා පෙන්නන පන්සල් ගානේ ගිහින් දිවුරුම් දුන්න, කොරෝනා කාලෙත් බොරුවට මිනිස්සු ගැන හිතනව කියල පෙන්නන වැඩ කරේ , ආතල් ම සීන් එක ඌ ට යන්න උනෙත් ඌ මිනිස්සුන්ට නිදහසේ උද්ගෝෂණ කරන්න දෙනව කියලා පෙන්නන් ගිය නිසා . ඌ උද්ගෝෂණ තැනක් හැදුව ජනාදිපති කාර්යාලේ ලග ගෝල ෆේස් එකේ . ඒක නිත්‍යානුකුල උද්ගෝෂණ තැන වගේ . එතනින් පටන් අරන් තමයි ඌව එලෙව්වේ .
    පෝර වැඩේ දීත් ඌ මේ රටට හොදක් කරන්න යන්නේ වස කන්නේ නැති කරන්න හදන්නේ වගේ බොරුවක් පෙන්නන් ගියා ඇත්ත සල්ලි ප්‍රශ්නේ කියන්නේ නැතුව .
    ගමක් ගානේ සෙනසුරාදාට ගිහින් නාට්ටි තිබ්බ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරනවා කියලා පෙන්නන . ඒවත් ඔක්කොම කලින් කරපු setup . උගේ ජාතිය ඇමතීමත් සෑහෙන post production තිබ්බ scripted දේවල් . ඒ තරම් දෙයක් වත් ඌට ලයිව් කියන්න තියා රට ගැන වාක්‍ය දෙක තුනක් තේරුමක් ඇතුව කතා කරන්න බැරි එකෙක් . එහෙම නැතුව පෝර කේස් එක නිසාම ඌ ගියා නෙවෙයි .
    ඌ ඉද්දි තෙල් ටිකක් වත් තිබ්බේ නැතුව තිබිල මූ ඇවිත් QR එකක් දීල හරි ආයිත් පෝලිම් නැති ගානට එන්න පුලුවන් කියන එකෙන් පෙන්නේ ඌ ට අර තමන්ට කියලා දෙයක් කරන්නත් බෑ , වෙන උන්ට කරන්න දෙන්නෙත් නැති වගේ මානසිකත්වයක් තිබ්බ ෆේල් පොරක් කියන එක .
     
    • Like
    Reactions: Xi Jinping