Malli ude 5 indanma weda patan aran wage. Ehema thamai diyunu wena minissu![]()

Malli ude 5 indanma weda patan aran wage. Ehema thamai diyunu wena minissu![]()
ඕක හැබැයි මෙහෙමයි . .
මූ කලින් කිව්වා හොරු කියන අය ගැන මම දන්නේ නෑ , එයාල ගැන මිනිස්සු බලාගනී චන්දෙදි කියලා .
අනුරයා ඒක අහන් ඉදල ඇවිත් කිව්ව , "තමන් එක්ක ඉන්න අය ගැනවත් බලන්නේ නැති මිනිස්සු මොන නායකයෝ ද " කියලා ඊයේ පෙරේදා කතාවක .
ඉතින් දැන් රනිල කියනවා සහය පල කරන උන්ව බලාගන්නම් ලු .
බලාගන්නම් කිව්වම කියනවා හොරු රකිනවා කියලා .![]()

ඒ උගේ පක්ෂේ උන් නේ . මේ පොහොට්ටුවේ යක්කුනව ඌ තියන් ඉන්නේ චන්දෙට .පොනිලා හොරු බලාගත්ත විදිය අපි දැක්කනේ 2015 ඉඳන්. අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ![]()
ඒ උගේ පක්ෂේ උන් නේ . මේ පොහොට්ටුවේ යක්කුනව ඌ තියන් ඉන්නේ චන්දෙට .

මම කිව්වේ දැන් මූ බලාගන්නම් කිව්වම හොරු රකිනවා කියනව වගේ තමන්ඉතින් පොහොට්ටුවේ කෙරුවාව 2019 ඉඳන් දකින්න ඇතිනේ. 2015 කලිනුත් දකින්න ඇතිනේ![]()
මම කිව්වේ දැන් මූ බලාගන්නම් කිව්වම හොරු රකිනවා කියනව වගේ තමන්
මුන් ගැන මම දන්නේ නෑ මුන් ගැන මිනිසසු බලාගනී කිව්වම අනුර්යා කියනවා " තමන් එක්ක ඉන්න අය ගැන බලන්නේ නැති උන් මොන නායකයෝ ද " කියල . .
මූ ට අර ඉස්සර තිබ්බ පක්ෂ නෑ නේ දැන් චන්දයකට යන්න . පොහොට්ටුවේ උන්ව කඩේ යවන එක තමයි කරන්න වෙන්නේ චන්දෙ වැඩ වලට ... මම දැක්කා සේපාලයත් රනිලයට ශේප් එකේ හීනියට කඩේ ගියා ඔය මම උඩ කිව්වා කතාව පෙන්නලා .රට බංකොලොත් කරපු උන් රැලම එකතු කරන අපි රට හැදුවා චන්දෙ දීපන් කියලනේ කියන්නේ. උට කොන්දක් තියෙන්න එපැයි අපි එන්නේ රට හදන්න දුෂණය වංචා වලට සම්බන්ධ උන්ව අපි ගන්නේ නෑ කියන්න.
මූ ට අර ඉස්සර තිබ්බ පක්ෂ නෑ නේ දැන් චන්දයකට යන්න . පොහොට්ටුවේ උන්ව කඩේ යවන එක තමයි කරන්න වෙන්නේ චන්දෙ වැඩ වලට ... මම දැක්කා සේපාලයත් රනිලයට ශේප් එකේ හීනියට කඩේ ගියා ඔය මම උඩ කිව්වා කතාව පෙන්නලා .
හොරකම් කරනවා ආයිත් . මම දන්නවා .මුන්ගේ සහයෙන් ආණ්ඩුවක් හම්බුනාම 2015 උගේ පක්ෂේ උන් හොරාකන එක නවත්තගන්න බැරි උන එකා පොහොට්ටුවේ උන් වට කරගත්තම පක්ෂ දෙකම රටට තියලා එකට අරියි කියල හිතෙන්නේ නැද්ද උබට.
හොරකම් කරනවා ආයිත් . මම දන්නවා .
ඒකයි මම කිව්වේ චන්දෙන් ලංකාවට කොහෙන් ගියත් කෙළවෙන එක වෙන්නේ කියලා . අනුරයා ආවත් එකයි .
ලංකාවට හරියන්නේ නෑ මිනිස්සුන්ගේ චන්දෙන් පත්වෙලා එන ආණ්ඩුවක් . උබට තේරෙයි අර ගෝටා ගිය වෙලේ ඉදන් මේ වෙනකන් තිබ්බ ටෙම්පරි ආණ්ඩුව තමයි ලංකාව වගේ රටකට ගැලපෙන්නේ කියලා තව ටික කාලෙකින් .
ඌ නම් මුල ඉදන්ම පිස්සෙක් බන් . කිසි හැකියාවක් vision එකක් නැති නිකන්ම පුම්බපු පුහු චරිතයක් . ඌ ට රටේ ආර්ථිකේ හරි මොකක් හරි දෙයක් ගැන අහන ප්රශ්නයකට වත් උත්තර දෙන්න තරම් කිසිම දැනුමක් තිබ්බේ නෑ . නිකන් හිකි හිකි ගගා මේවා අපිට කරන්න පුලුවන් වගේ ගොන් මානසිකත්වයක හිටියේ . ඌ ව පිටින් පුම්බපු චරිතය රගපාන්න තරම් හැකියාවක් ඌට තිබ්බේ නෑ කොටින්ම .ගෝටා පිස්සු කෙලින්නේ නැතුව හැදුවා නං රටේ උන් කොච්චරවත් ඉන්නවා කාගෙන. ඕකට කෙල උනේ පෝර නැති කරපු එකෙන්. පැය 8 කරන්ට් කපද්දීත් පුළුවන් උන් සොලර් ගහගෙන වැඩ කලේ. හැබැයි මුගේ පිස්සුවෙ කෙළවරක් නැති නිසා තමයි එලවන්න රැල්ල එලියට ආවේ. ඕකා කෙල වේගෙන එද්දී පොර ටික දීගෙන සල්ලි ටිකක් එන තැනට IMF හෝ විකල්ප මාර්ගේකට ගියා නං පොනිලා එන්නේ නෑ