කාර් එකක් ගත්තම

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මන් හිතන් හිටියේ කෙල්ලෝ සෙට් වෙනවා කියලා😥😥

    මට නම් සෙට් උනා කාර් එක විකුනලා බස් එකෙ යන්න පටන් ගත්තාම උට්ටි මාව දාල ගියා
     
    • Like
    Reactions: windows_ubuntu

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට නම් සෙට් උනා කාර් එක විකුනලා බස් එකෙ යන්න පටන් ගත්තාම උට්ටි මාව දාල ගියා
    සන්තෝස වෙයන් , උබ බැදලා කාර් එක වික්කා නම් එහෙම :)
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    සන්තෝස වෙයන් , උබ බැදලා කාර් එක වික්කා නම් එහෙම :)


    ඊට පස්සෙ ජිප් එකක් ගත්තා එතකොට ඒකී ගිහින් බයික් එකක් තියෙන කොල්ලෙක් එක්ක
     
    • Haha
    Reactions: Mugen

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඊට පස්සෙ ජිප් එකක් ගත්තා එතකොට ඒකී ගිහින් බයික් එකක් තියෙන කොල්ලෙක් එක්ක
    තරහ නිවෙන්නත් එක්ක ජිප් එකේ ගිහින් බයික් එක පිටිපස්සට පොඩි තල්ලුවක් දාපන් ඒකි නැගලා යන වෙලවට
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    car එකක් අරන් උඩ බලන් හිටියට කෙල්ලෝ පස්සෙන් එන්නේ නෑ. එහෙම එන්ටන්ම් fk6/7 , CHR වගේ එකක් බස්සන්ට ඕනි. ගොඩක් කෙල්ලෝ මැරෙන්ට හදනවා ඔය වාහන දෙකට

    අනික සරලවම උබේ නොහැකියාව
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දැන් කෙල්ලො බලන්නෙ පුටාරෙ යනකොට...
    කැප දාල, සඟ දාල යනකොට ඇස් කරකෝල බලන්නෙ...
     
    • Love
    Reactions: dinuksha_asela