කාර් එකක් ගත්තා කුකුලනි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මරුසිරා;19368136 said:
    සුබපැතුම් මචන් ..:D
    හිටන්ගේයි පොනිල්ගෙයි අම්මලට පින්සිද්ද වෙන්න ලක්ෂ 20 වෙච්ච මරුටියක් අරන් මැරෙනවට වඩා පරණ ජපන් බඩ්ඩක් ගත්ත එක හොදා බන් ..:yes:

    පරිස්සමෙන් එලවපන් .

    Aniwa
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    12283185_1141379645875664_406931880_n.jpg


    මචං උඹ TOM'S කියලා ගහ ගත්තේ මාව මතක් වෙන්නද :cool:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    බලපං ඌ කොච්චර හොද යාලුවෙක්ද. අඩුම තරමේ මං වගේ මගේ වාහනේ TOM කියලා ගහගෙන නෑනේ. උඹලටත් මේව හොද ආදර්ශ :cool::cool:

    ekane machan kiyanne. umba mata kochchara kiyala dunnada wahana gana. api kalaguna danna minissu :lol: