කාර් එකක් ගත්තා කුකුලනී

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    ela. mcho. math vitz 1k gatta 2007 1k.. dan awurddkata klain.. etakota randik mendis.. creed aiyya.. mr.tom matah sahen dewala ahuwa kqwa..... rattran.. sah elakiriyae kattaiya sup 1 dunna..
    mcho tuneup 1k karanddi injeters galawal service karanpan.. koswatte ANSU lanak is good.... 5000km walin service karaddi.. throtal body 1 galawala carbon sudda kara ganna.. etkota vibration 1 aduwena.. hulan issarathta 31 passta 30 Nitrajan gahapan. yata wdina 1 num karann deyak na mcho...



    lokka menne meka poddak balapan


    http://ikman.lk/en/ad/toyota-vitz-2010-for-sale-gampaha-191
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    තැන්කු මචන්ලා :love:


    ඔව් එහෙම පොඩි කෙස් එකක් තිබ්බා...එත් අවුලක් නැහැ පලවෙනි කාර් එකනේ මචන් :):)

    1000cc නිසා Vibrating වෙන පොඩි කෙස් එකක් තිබ්බා..සවිස් කරාම ගොඩක් හරි ගියා



    menna meka poddak balala kiyahanko

    http://ikman.lk/en/ad/toyota-vitz-2015-for-sale-colombo-1
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මචන් මුලින්ම කරන්න ඕන

    http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home

    ගිහින් Limited Vehicle Information Request බලපන්..ඕකට කාර් plate number එක විතරයි ඕන..

    Ph3vYUF.png


    මේ කාර් එක ලිසින් දාලා ගනිපු එකක්..එහෙම උනාම පොතේ හරියට බැලුවොත් දෙන්නෙක්ගේ නම් සදහන් වෙනවා උබ ගනිද්දී..ගොඩක් වෙලාවට වෙන්නේ ලිසින් එකෙන් ඒ කෙනාට පවරලා,උබ ඒ කෙනාගෙන් ගන්න එක..

    ඇත්තට පාවිච්චි කරලා තියෙන්නේ නම් එක්කෙනෙයි :) තව මේකෙන් හරියට අපිට බලා ගන්න පුළුවන් වාහනේ Year of manufacture එක..ගොඩක් ලංකාවේ අය දාන්නේ බොරු years :rofl:

    කාර් එක බලන්න ගියාම පොත ඉල්ලලා බලපන් එකේ ඇති චැසි නමබ්ර් එක දකුණේ පැත්තේ උඩින් තියෙන්නේ..එක ලියා ගනින්..

    හිමිට අහ ගනින් රක්ෂණය කරපු කම්පැනි එක..රක්ෂණය කරපු තැන අදුරන කෙනෙක් අල්ලන් අර චැසි නමබ්ර් එක දීලා වාහනේ claim දාපු විස්තර හොයා ගනින් :P

    වාහනේ හරියටම ගන්න අදහසක ඉන්නවා නම් Full Vehicle Information Request එකක් ගනින්..150 යන්නේ :rofl:

    http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home

    මේ කාර් එක ගැන කතා කරොත්

    කාර් එක හොදට පොලිෂ් කරලා තියෙනවා..ඉන්ටිරියල් හොදට clear කරලා තියෙනවා..උබ දන්න එක් කෙනෙක් එක්ක ගිහින් බලපන්.. අහපන් ලගදි මරුටියක් විකුන්නා නේද කියලා :rofl: ලිසින් දාලා අර ගත්ත කෙනෙක් එක පාර වාහන දෙකක් විකුණන එකෙන් මෙයා කාර් සෙල් කරන කෙනෙක් වෙන්න පුළුවන්..එහෙම උනොත් නම් හොද බන දේසනාවක් අහ ගන්න පුළුවන්..හොදට කියන ඒවා නොට් කරපන්..උණ කියන බොරු වල තරමට මුලදී කිව්වා ඒවා පස්සේ අමතකයි :lol:

    වාහනේ ලග නම් තියෙන්නේ ගිහින් බලලා ගානක් කියපන් 29කට මුලින් ඉල්ලපන්...උ බෑ කිව්වොත් 29.30 වගේ ඉල්ලලා උබ වරෙන්...ඔය range එකේ කාර් යනවා හොරයි..මට හොදට බලලා තියෙනවා... :P

    මුලින්ම කියපන් උබේ බජට් එක කියද :P VITZ 1300cc 1-2 owner 28.50-29.50 අතරේ යනවා,පුළුවන් නම් එයින් එකක් ගනින්..ඉක්මනට වාෂ්ප වෙනවා.. ඒ නිසා ගණන් රෙඩි පිට ඉදපන්...

    හොද අදුරන වාහන කාපු අයියා කෙනෙක් හරි,මැකනික් කෙනෙක් අල්ලා ගනින්..හොද සුවර් එකෙක් වෙන්න ඕන නැත්නම් උ විකුණන එකාගෙන් ගානක් ගහලා උබටත් වැඩක් දෙවි :(
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මේ 2015 VITZ එක Unregistered වගේ මචන් :dull:

    ලංකාවට එද්දී 40ක් වත් වේවි නේද :baffled:

    අනික දාපු පොටෝස් ලංකාවේ ඒවා නෙවි වගේ..ඒ නිසා පරිස්සමින්..මෙයා මේ ජපානෙන් වාහන ගෙන්නලා දෙන සින් එකක් යන්නේ.. :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    congrats machan

    Congratulation !!!!! :yes::cool:

    supiri machan....


    Congrats machan

    congratulations machan !!!

    CongratZ machan...!!


    bump... ela ela machan... congratzz


    තැන්ක්ස් මචන්ලා :love:

    ela ela. umbath dan කාර් හිමි නය කරුවෙක් ද?
    වැඩිය නැහැ ලක්ෂ 23 :baffled::P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Congratulation

    Congratz machan.

    jaya waywa

    puluwan num 4to ekakuth upload karanna

    bump

    RS කන්වර්ට කරපන්.:P

    Congrats machan


    congrartz

    good luck. drive safely machn

    පට්ට මචන්. . ෆිල්ම්ස් වල, ගේම්ස් වල වගේ නැතුව පරිස්සමින් පැදපන්. . :)

    congratz machan ..safe drive

    A. සිරියා;19745024 said:
    Ela machan. Jaya...

    Congratulations mchn

    kesbewa paththenda gaththe ;)


    ela machan congtatzzzzzzzzzzzzz

    ඕන වෙලාවක උදව්වක් ඕන උනොත් කතාකරන්න. thanks the reviews මල්ලී.

    තැන්ක්ස් මචන්ලා :love::love:

    ela ela congrats wewa. machan oke ground clearance eka 145 mm. poddak bumper, gati walin ganiddi balala ganin. man kalin car eke puruddata pavement udin ganna gihin yata waduna :P

    man DVD/reverse cam ekak fix kala PEtco eken 34k una. Original Kenwood ekak. eeta wada aduwata unath thiyenewa habay me branded setup kelinma plug and play karanna thiyenne. wire kapanna one ne. Toyota specific port ekak enewa.
    34ක් යනවද :baffled:
    එහෙනම් තව මාසයක්,දෙකක් ඉදලම හයි කරන්න ඕන :) ඔව් අපේ පාරේ තඩි වලක් තියෙනවා..ඒ නිසයි ගෙදරට කාර් එක ගෙනාවේ නැත්තේ..වල ගොඩ කරලා පාර හදලා ගෙන්න ඉන්නේ
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රත්තරං උදව් කලේ නැද්ද බන් :confused:

    මොනවා රත්තරං උදව් කරලා නෑ....? :rofl:

    උදව් ගන්න මන් උදව් ඉල්ලුවේ නම් නැහැ :dull:

    වටෙන් පිටෙන් අහලා බැලුවා කාර් ගැන දුන්න පිළිතුරෙන් සැහීමකට පත් නොවුන බැවින් උදව්වක් ඉල්ලුවේ නැහැ :P
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    congratz machan ..safe drive

    ela. mcho. math vitz 1k gatta 2007 1k.. dan awurddkata klain.. etakota randik mendis.. creed aiyya.. mr.tom matah sahen dewala ahuwa kqwa..... rattran.. sah elakiriyae kattaiya sup 1 dunna..
    mcho tuneup 1k karanddi injeters galawal service karanpan.. koswatte ANSU lanak is good.... 5000km walin service karaddi.. throtal body 1 galawala carbon sudda kara ganna.. etkota vibration 1 aduwena.. hulan issarathta 31 passta 30 Nitrajan gahapan. yata wdina 1 num karann deyak na mcho...

    ඔක් මචන් මේ පාර සවිස් කරා..මන් ලබන පාර ඔය ටික කරන්නම්..තැන්ක්ස් මචන් ඉන්ෆෝ වලට :)

    kesbewa paththenda gaththe ;)
    කස්බැවේ රෝඅස පාට VITZ එකක් තිබ්බා..එක වදිල් මචන්...මේක මේ ලෝයර් කෙනෙක්ගෙන් ගත්තේ