Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
කාර් එකක් ගන්න.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාන්සර් යන නාමය ගැන කිව්වොත් හෙල්ල අතින් ගත්ත දුනුවායා කියන එක කියලා පරණ අංකලයෙක් කිව්වා මට මතකයි.. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. ඔරියන්ට් එන්ජිමද තියෙන්නේ? 60, 70, 80 දශක වල පරණ ලාන්සර් වලට දැන් පට්ටම මාර්කට් එකක් තියෙන්නේ. අනික ඔය එන්ජිම ලෙසටම තෙල් කරනවා. ජපනා මොන විදියට හදලා තියනවාද කියලා මට නම් තේරෙන්නේ නෑ. හරියට එන්ජිම ටියුන් කලාම අනිවා ලීටරේට 18km + කරනවා ෂුවර්.

රත්නපුර පැත්තේ තියන පරණ ලාන්සර් කාර් පවුලේ දරුවට වඩා සැප විදිනවා. බොක්ස් ලාන්සරේ තමයි පරණ මැණික් මුදලාලිලාගේ අනන්‍යතාවය. බහුතරයක් බොක්ස් ලාන්සර් එන්නේ ඩබල් කාර්බියුලේටර් සහිතව. ඔබ සතුව තියන 82 ලාන්සරෙන් පස්සේ ආව අත්තනායක වැගන් එකත් දන්න විදියට 90% ක්ම වගේ එන්නේ ඩබල් කාර්බියුලේටර් සහිතව. අම්මේ ඩබල් කාර්බියුලේටර් නිසා යකාගේ පිඹිල්ලක් තියෙන්නේ. අපේ රටේ තෙල් කිරිල්ල වැඩියෙන් කොරන්න ඔිනේ නිසා බොහොමයක් උදවිය එක කාර්බියුලේටරයක් වහලා පාවිච්චි කරනවා.

දැනට ලංකාවේ තියන පරණ පාරවල් වල ඔය අළුතින් එන කිසිම වාහනයකට 70km/h පන්නලා ගිහින් වංගුව නමන එකෙන් රෝද හතර අනික්පැත්ත ගහන්න හේතුවක් වෙන්න පුළුවන්.... ඔය වැඩේ කොරන්ට පුළුවන් ෂුවර්ම ජපන් නාකි ලමිස්සි තමයි ලාන්සර් බොක්ස් කාර් එක. ඒකයි රත්නපුර පැත්තේ ලාන්සර් බොක්ස් තාමත් රජ කරන් තම අණසක තියාගෙන ඉන්නේ. සුවිශේෂී අවලම්බන පද්ධතිය (Suspension System) නිසා 100km/h ට ගිහින් කනේ වැලි ගැවෙන්න නැමුවත් පෙල්ලෙනවා බොරු. ඒ වගේම තමයි තමයි වාහනේ තියන සැප.... අද එන නවීන බොහෝමයක් වාහන වලට මේකේ සැප දෙන්න තියා අහලකටවත් එන්න බෑ. (ඉන්දියන් ලොන්ත බඩු වලට නම් ඒක සදහටම හීනයක්) ඒ වගේම දුර දුවන්නත් කියාපු බඩුව.... කොච්චර දුර වාහනේ ඩ්‍රයිව් කලත් කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ. වාහනයක් එලවන එකේ ආතල් එක ගන්නවා නම් අනිවා පරණ බොක්ස් ලාන්සරයක් පැදලා බලන්න. වෙනස තේරෙයි.

වංගු වල වැඩ දාන පරණ සුන්දරිලා ගැන කියනකොට බොක්ස් ලාන්සරේ වගේම නොකියම බැරි සුන්දරියක් තමයි Peugeot 305, Peugeot 405 වගේ 80 දශකයේ ආපු ප්‍රංශ සුන්දරීලා දෙන්නා. ඇතුලේ යන එකාට මේක වංගුවේද යන්නේ කෙලින්ද යන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා ෂුවර් එකටම. අනික තමයි මම දන්න විදියට J Turn / U Turn ගහන්න පුළුවන් අංක 01 සුන්දරීලා තමයි Peugeot 305, 405 සහ බොක්ස් ලාන්සරේ. දැන් එන සුන්දරීලගෙන් J Turn හෝ U Turn එකක් කෙලින එක නම් හීනයක්ම තමයි. ඔය ආච්චි අම්මලා ටික දත් හැලිලා ලොම් හැලිලා හිටියත් දැන් එන ගැටිස්සියන්ට තරු පේන්න J Turn හෝ U Turn කෙලින්න පුළුවන් බව සහසුද්දෙන්ම කියන්න පුළුවන්.

Peugeot 305, Peugeot 405 ලංකාවේ අපේ අංකල්ලා අතර බොක්ස් ලාන්සරේ තරම් ජනප්‍රිය නොවුනේ මේකේ එන්ජිම සුපිරියටම තෙල් බොනවා නෙවෙයි නාන එක විතරක්ම කොරන නිසා. මොන ගිනි විජ්ජුම්බරේ කොරත් ලීටරේට 7km හෝ 8km ක් කරයි උපරිම. බොනට් එක ඇරියම ඒක පිරෙන්නම තියන පත එන්ජිම දැක්කම ඒ ගානට වත් කරන එක පුදුමයි. මේ වගේම තියන අනික් ඇමරිකන් සුන්දරිය තමයි Ford Laser. 90 දශකයේ අපේ රේස් පදින උන් ගාව වැඩිපුරම තිබුනේ මේ ඇමරිකන් සුන්දරිය තමයි. Ford Laser එකට බොහෝම සමාන වෙන්න රේසින් ටයිප් එකට ජපනා ගැහුවේ Honda Grand Civic සුන්දරිය තමා මේ සුන්දරී නම් කාර්බ්යුලෙට්ර් 02 ක් තිබුනට යාන්තම් ලීටරේට 10km සිට 14km ක් අතර දුවාගන්න පුළුවන් වෙන්න හදාගන්න පුළුවන්. මම දන්න විදියට එහෙම හදාගෙන ඉන්න එකේකෙනෙක් තමයි කොළඹ කොස්ගස් හංදියේ කාර්බියුලේටර් බණ්ඩා. Honda Grand Civic එකක් තියනවා කාර්බ්යුලෙට්ර් 02 කම වැඩ කරන ලීටරේට 14km ක් විතර කරනවා. ඒ සුන්දරීගේ පළමු අයිතිකරු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි මහතා. දෙවනි අයිතිකරු තමයි කාර්බියුලේටර් බණ්ඩා.

මේ පරණ සුන්දරීලා ගැන මම අහලා තියන දේවල් ටිකක් දැම්මා... මොකද අපේ එලකිරි අයියලා මේ ලොම් හැලිච්ච ආචිචිලාගේ වැඩ කිඩ දන්නේ නැති නිසා... ජපන් වාහන පැදපු 50+ ඉන්න අංකලයෙකුගෙන් ඇහුවනම් මේ වාහන වල තියන අපුරූ සිරාම කථා බොහෝමයක් කියලා දෙයි. මම කියපුවාගේ සමහර ඒවා වැරදි ඇති. මොකද මාත් මේවා ගොඩක් අසා දැනගත්ත කරුණු වන නිසා....

[QUOTE="rasidass, post: 25583150, member: 568712"] ලාන්සර් යන නාමය ගැන කිව්වොත් හෙල්ල අතින් ගත්ත දුනුවායා කියන එක කියලා පරණ අංකලයෙක් කිව්වා මට මතකයි.. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. ඔරියන්ට් එන්ජිමද තියෙන්නේ? 60, 70, 80 දශක වල පරණ ලාන්සර් වලට දැන් පට්ටම මාර්කට් එකක් තියෙන්නේ. අනික ඔය එන්ජිම ලෙසටම තෙල් කරනවා. ජපනා මොන විදියට හදලා තියනවාද කියලා මට නම් තේරෙන්නේ නෑ. හරියට එන්ජිම ටියුන් කලාම අනිවා ලීටරේට 18km + කරනවා ෂුවර්. රත්නපුර පැත්තේ තියන පරණ ලාන්සර් කාර් පවුලේ දරුවට වඩා සැප විදිනවා. බොක්ස් ලාන්සරේ තමයි පරණ මැණික් මුදලාලිලාගේ අනන්‍යතාවය. බහුතරයක් බොක්ස් ලාන්සර් එන්නේ ඩබල් කාර්බියුලේටර් සහිතව. ඔබ සතුව තියන 82 ලාන්සරෙන් පස්සේ ආව අත්තනායක වැගන් එකත් දන්න විදියට 90% ක්ම වගේ එන්නේ ඩබල් කාර්බියුලේටර් සහිතව. අම්මේ ඩබල් කාර්බියුලේටර් නිසා යකාගේ පිඹිල්ලක් තියෙන්නේ. අපේ රටේ තෙල් කිරිල්ල වැඩියෙන් කොරන්න ඔිනේ නිසා බොහොමයක් උදවිය එක කාර්බියුලේටරයක් වහලා පාවිච්චි කරනවා. දැනට ලංකාවේ තියන පරණ පාරවල් වල ඔය අළුතින් එන කිසිම වාහනයකට 70km/h පන්නලා ගිහින් වංගුව නමන එකෙන් රෝද හතර අනික්පැත්ත ගහන්න හේතුවක් වෙන්න පුළුවන්.... ඔය වැඩේ කොරන්ට පුළුවන් ෂුවර්ම ජපන් නාකි ලමිස්සි තමයි ලාන්සර් බොක්ස් කාර් එක. ඒකයි රත්නපුර පැත්තේ ලාන්සර් බොක්ස් තාමත් රජ කරන් තම අණසක තියාගෙන ඉන්නේ. සුවිශේෂී අවලම්බන පද්ධතිය (Suspension System) නිසා 100km/h ට ගිහින් කනේ වැලි ගැවෙන්න නැමුවත් පෙල්ලෙනවා බොරු. ඒ වගේම තමයි තමයි වාහනේ තියන සැප.... අද එන නවීන බොහෝමයක් වාහන වලට මේකේ සැප දෙන්න තියා අහලකටවත් එන්න බෑ. (ඉන්දියන් ලොන්ත බඩු වලට නම් ඒක සදහටම හීනයක්) ඒ වගේම දුර දුවන්නත් කියාපු බඩුව.... කොච්චර දුර වාහනේ ඩ්‍රයිව් කලත් කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ. වාහනයක් එලවන එකේ ආතල් එක ගන්නවා නම් අනිවා පරණ බොක්ස් ලාන්සරයක් පැදලා බලන්න. වෙනස තේරෙයි. වංගු වල වැඩ දාන පරණ සුන්දරිලා ගැන කියනකොට බොක්ස් ලාන්සරේ වගේම නොකියම බැරි සුන්දරියක් තමයි Peugeot 305, Peugeot 405 වගේ 80 දශකයේ ආපු ප්‍රංශ සුන්දරීලා දෙන්නා. ඇතුලේ යන එකාට මේක වංගුවේද යන්නේ කෙලින්ද යන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා ෂුවර් එකටම. අනික තමයි මම දන්න විදියට J Turn / U Turn ගහන්න පුළුවන් අංක 01 සුන්දරීලා තමයි Peugeot 305, 405 සහ බොක්ස් ලාන්සරේ. දැන් එන සුන්දරීලගෙන් J Turn හෝ U Turn එකක් කෙලින එක නම් හීනයක්ම තමයි. ඔය ආච්චි අම්මලා ටික දත් හැලිලා ලොම් හැලිලා හිටියත් දැන් එන ගැටිස්සියන්ට තරු පේන්න J Turn හෝ U Turn කෙලින්න පුළුවන් බව සහසුද්දෙන්ම කියන්න පුළුවන්. Peugeot 305, Peugeot 405 ලංකාවේ අපේ අංකල්ලා අතර බොක්ස් ලාන්සරේ තරම් ජනප්‍රිය නොවුනේ මේකේ එන්ජිම සුපිරියටම තෙල් බොනවා නෙවෙයි නාන එක විතරක්ම කොරන නිසා. මොන ගිනි විජ්ජුම්බරේ කොරත් ලීටරේට 7km හෝ 8km ක් කරයි උපරිම. බොනට් එක ඇරියම ඒක පිරෙන්නම තියන පත එන්ජිම දැක්කම ඒ ගානට වත් කරන එක පුදුමයි. මේ වගේම තියන අනික් ඇමරිකන් සුන්දරිය තමයි Ford Laser. 90 දශකයේ අපේ රේස් පදින උන් ගාව වැඩිපුරම තිබුනේ මේ ඇමරිකන් සුන්දරිය තමයි. Ford Laser එකට බොහෝම සමාන වෙන්න රේසින් ටයිප් එකට ජපනා ගැහුවේ Honda Grand Civic සුන්දරිය තමා මේ සුන්දරී නම් කාර්බ්යුලෙට්ර් 02 ක් තිබුනට යාන්තම් ලීටරේට 10km සිට 14km ක් අතර දුවාගන්න පුළුවන් වෙන්න හදාගන්න පුළුවන්. මම දන්න විදියට එහෙම හදාගෙන ඉන්න එකේකෙනෙක් තමයි කොළඹ කොස්ගස් හංදියේ කාර්බියුලේටර් බණ්ඩා. Honda Grand Civic එකක් තියනවා කාර්බ්යුලෙට්ර් 02 කම වැඩ කරන ලීටරේට 14km ක් විතර කරනවා. ඒ සුන්දරීගේ පළමු අයිතිකරු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි මහතා. දෙවනි අයිතිකරු තමයි කාර්බියුලේටර් බණ්ඩා. මේ පරණ සුන්දරීලා ගැන මම අහලා තියන දේවල් ටිකක් දැම්මා... මොකද අපේ එලකිරි අයියලා මේ ලොම් හැලිච්ච ආචිචිලාගේ වැඩ කිඩ දන්නේ නැති නිසා... ජපන් වාහන පැදපු 50+ ඉන්න අංකලයෙකුගෙන් ඇහුවනම් මේ වාහන වල තියන අපුරූ සිරාම කථා බොහෝමයක් කියලා දෙයි. මම කියපුවාගේ සමහර ඒවා වැරදි ඇති. මොකද මාත් මේවා ගොඩක් අසා දැනගත්ත කරුණු වන නිසා.... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom