කාර් එකක බ්ලූටූත් ගැන දන්නෙ කව්ද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පැටියා;17354870 said:
    ඔයාලා වගේ Technicians ලා Repairs වලට පාවිච්චි කරන ටූල්ස් අපි වගේ Engineers ලා පාවිච්චි කරන්නෙ නෑ සෝ මම දන්නෙ සාමාන්‍ය Domestic User කෙනෙක් දන්න දේවල් විතරයි ඔය සම්බන්ධව :rofl:

    ජබුක් :rofl:

    රිදෙයි :rofl:

    දන්නේ නැත්නම් ඉතින් දික් කරන්නේ මොකෝ?:rofl::rofl:

    උබම කියලා උබම ජබුක් කියන එක පොඩ්ඩක් අප්සෙට් වගේ නේද? ඒක වෙන එකෙක් කිව්වනම් තමා හොද
    නැත්නම් ඒක නිකන් උබ කියල ඉවර උනාම උබම ලිදේ වැටුන වගේ

    OBD II (OBD2) බ්ලූටූත් diagnostic tool එකක් කියන්නේ මොකක්ද කියල නෙට් එකේ සර්ච් කරල බලපන් :P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17354917 said:

    ජබුක් කිවුවේ අර කාගෙදෝ කාර් එකක් උඩට උයාගෙ වල්ල අධික වේදනාවක් සමග වැටෙද්දි ආපු සද්දෙ කියලා හිතාගන්ටකො ටෙක්නිෂන් මහත්තයො :rofl:

    ජබුක් හඬක් නැවතත් ඇසිනි :rofl:

    :P:P:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පැටියා;17354964 said:
    ජබුක් කිවුවේ අර කාගෙදෝ කාර් එකක් උඩට උයාගෙ වල්ල අධික වේදනාවක් සමග වැටෙද්දි ආපු සද්දෙ කියලා හිතාගන්ටකො ටෙක්නිෂන් මහත්තයො :rofl:

    ජබුක් හඬක් නැවතත් ඇසිනි :rofl:

    :P:P:P

    උබට දෙපාරක් ජබුක් සද්දේ ඇහුනා නේද දැන්?
    උබව හදපු පවට අම්මයි තාත්තයි ලිදේ පැන්නද දන්නේ නෑ. ගිහින් බලපන්
    :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17355167 said:

    උබට දෙපාරක් ජබුක් සද්දේ ඇහුනා නේද දැන්?
    උබව හදපු පවට අම්මයි තාත්තයි ලිදේ පැන්නද දන්නේ නෑ. ගිහින් බලපන්
    :rofl::rofl:

    ඒහ් මොකෝ උයා වගේ කීබෝඩ් වීරයෙක්ව ලිඳේ එබුවට මගෙ අම්මල ලිඳේ පනින්නෙ?
    කොහෙන් ගියත් අම්මල ගෑවෙනවා. ජාතකේ වැරැද්දනේ ඉිතිං :rofl:
    ඇගේ වෛරය වගේ තමා මේ ආත්මෙ වත් පිං කරපං යහපත් මවුපියො ලබන්න. :rofl:

    gKgEOxG.png
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පැටියා;17355968 said:
    ඒහ් මොකෝ උයා වගේ කීබෝඩ් වීරයෙක්ව ලිඳේ එබුවට මගෙ අම්මල ලිඳේ පනින්නෙ?
    කොහෙන් ගියත් අම්මල ගෑවෙනවා. ජාතකේ වැරැද්දනේ ඉිතිං :rofl:
    ඇගේ වෛරය වගේ තමා මේ ආත්මෙ වත් පිං කරපං යහපත් මවුපියො ලබන්න. :rofl:

    gKgEOxG.png

    උබටනේ ජබුක් ගාන සද්දේ ඇහුනේ. ඉතින් උබ අහල පහල ඉන්න දෙන්නෙක් වෙන්න එපැයි ලිදේ වැටුනේ

    නරි නාව නාව ඉන්න වෙලාවක් නෑ
    ආයේ පස්සේ වෙලාවක වරෙන් බයිට් වෙන්න
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17356234 said:
    උබටනේ ජබුක් ගාන සද්දේ ඇහුනේ. ඉතින් උබ අහල පහල ඉන්න දෙන්නෙක් වෙන්න එපැයි ලිදේ වැටුනේ

    නරි නාව නාව ඉන්න වෙලාවක් නෑ
    ආයේ පස්සේ වෙලාවක වරෙන් බයිට් වෙන්න

    ඕකේ කීබෝඩ් හීරෝ.
    See you soon (I mean it) :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17354554 said:
    hari giye nathnam reset karala ayema 0000 1234 1111 try karapan. ethakota wenas karala thibboth hariyanawa

    eth bari unoth mata model number eka kiyapan

    ඒක වෙනුවට වෙන එකක් හයි කරන්න වෙයි මචං. ඒ මගුල එක අංකයක් වත් ගන්නෙ නෑ. මොඩ්ල් නම්බර් එකකුත් නැති මගුලක් ඒක. අද මම ගලවලත් බැලුවා. පිටිපස්සෙ වත් මොඩ්ල් නම්බර් එක තිබුනේ නෑ.