දැන් මාසයක් විතර බයික් එකෙයි ළඟ තිබුන කෑන් එකේ තෙල් ලීටර් එක හමාරක් වගෙයි උපරිම පරිස්සමෙන් පාවිච්චි කලා. ගොඩක් වෙලාවට බස්එකේ ගියා. පයින් ගියා. පුටාර් එකක් නම් නෑ.. කොහොම හරි දැන් නම් ඉවරෙටම ඉවරයි. නන්නත්තාරයි. හැබැයි කාර් එකේ තෙල් පොඩ්ඩක් තියෙනවා. ලීටරයක් වගේ ඇදගෙන බයික් එකට දාගන්න ඕන. පොඩි උපදෙසක් ඕන උබලගෙන්.අර ඩොකා මැරැනට පස්සේ කටෙන් අදින්නත් බයයි. ජපන් ඇල්ටෝ එකක් කාර් එක.
