කාර් එකේ ඉන්ශුවරන්ස් එක ගැන

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මගේ කාර් එකේ ලීසින් එකක් තිබ්බා..ඒක මම සම්පූර්ණයෙන්ම ගෙවලා සෙටල් කරා ඊයේ..එයාලා පොත දෙනවා කිව්වේ හෙට..අදින් මගේ ෆුල් ඉන්ශුවරන්ස් එක ඉවරයි..මම හිතන් ඉන්නේ 3rd party එකක් දාගන්න දැන් ලීසින් නැති නිසා..හෙට පොත හම්බවෙනකම් 3rd පාටි ඉන්ශුවරන්ස් එකක් දාන්න විදියක් නෑ නේද..කලින් ෆුල් ඉන්ශුවරන්ස් දාලා තිබ්බ කම්පැනි එකෙන් කතාකරාම මම කිව්වා මම ලීසින් එක සෙටල් කරලා තියෙන්නේ ආයේ මම ෆුල් ඉන්ශුවරන්ස් දාන්නේ නෑ කියලා..මට හෙට පොත හම්බවෙනකම් මුකුත්ම අලුත් ඉන්ශුවරන්ස් එකක් දාන්න විදියක් නෑ නේද...
    දන්න කෙනෙක් කියන්නකෝ...හෙට මට වාහනේ දුවන්න වෙන්නේ නෑ පොත අරන් ඉන්ශුවරන්ස් එකක් දාගන්නකම්
     
    • Like
    Reactions: Solo Rider

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    මගේ කාර් එකේ ලීසින් එකක් තිබ්බා..ඒක මම සම්පූර්ණයෙන්ම ගෙවලා සෙටල් කරා ඊයේ..එයාලා පොත දෙනවා කිව්වේ හෙට..අදින් මගේ ෆුල් ඉන්ශුවරන්ස් එක ඉවරයි..මම හිතන් ඉන්නේ 3rd party එකක් දාගන්න දැන් ලීසින් නැති නිසා..හෙට පොත හම්බවෙනකම් 3rd පාටි ඉන්ශුවරන්ස් එකක් දාන්න විදියක් නෑ නේද..කලින් ෆුල් ඉන්ශුවරන්ස් දාලා තිබ්බ කම්පැනි එකෙන් කතාකරාම මම කිව්වා මම ලීසින් එක සෙටල් කරලා තියෙන්නේ ආයේ මම ෆුල් ඉන්ශුවරන්ස් දාන්නේ නෑ කියලා..මට හෙට පොත හම්බවෙනකම් මුකුත්ම අලුත් ඉන්ශුවරන්ස් එකක් දාන්න විදියක් නෑ නේද...
    දන්න කෙනෙක් කියන්නකෝ...හෙට මට වාහනේ දුවන්න වෙන්නේ නෑ පොත අරන් ඉන්ශුවරන්ස් එකක් දාගන්නකම්

    pothe copy ekak finance eken aran instance eka daganna.
     
    HasiyaP

    Junior member
  • May 4, 2022
    61
    56
    18
    Pothe copy ekak eran insurance eka daaganna puluwan. Potha delcare karala nethi nisa letter ekakata sign ekak ganie. Aaye full ekak daanawa nam valuation ekak karaganna wenawa. Double wage wedi den. 3rd daanawa nam photos tikak illai echcharai.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,883
    113
    Gampaha
    දන්න තරමින්,
    පොත අතට එනකල් තර්ඩ්පාටි දාන්න බෑ. ලීස් එක ඉවරකරපු ලෙටර් එක ලැබුණද.....?
    ඒකත් එක්ක කොපියක් දීල පුලුවන්ද දන්නෑ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    puluwan athi kiyla hithanawa. oya ona tharam aya wahanayak ganna giyath potha thamnge namata enna kalin car eka gedara geniyanna 3rd party ekak danawa kalin owner insurance eka denna bh kiwwoth.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ෆුල් දානවා නම් රෙවනිව් ප්‍රයිස් එක ඩබල් වෙනවා ඈ
    ඉස්සර ලක්ශයයි නම් දැන් ලක්ශ දෙකයි
    මම මචන් ගිය අවුරුද්දේ ෆෙයාෆස්ට් එකේ දැම්මේ ලක්ශ හැටකට..වාරිකේ 78000ක් උනා..ඒකේ අදුරන එකෙක් දෙන්නෙක් ඉන්න හින්දා..මේ අවුරුද්දේ උන් කියනවා මම මුකුත් ක්ලේම් කරලා නැති හින්දා මේ අවුරුද්දේ ලක්ශ 60ට වාරිකේ රුපියල් 68000ක් වගේලු..එච්චර අඩුවෙන්න පුලුවන්ද බන්..
     
    • Like
    Reactions: chamira85

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මම මචන් ගිය අවුරුද්දේ ෆෙයාෆස්ට් එකේ දැම්මේ ලක්ශ හැටකට..වාරිකේ 78000ක් උනා..ඒකේ අදුරන එකෙක් දෙන්නෙක් ඉන්න හින්දා..මේ අවුරුද්දේ උන් කියනවා මම මුකුත් ක්ලේම් කරලා නැති හින්දා මේ අවුරුද්දේ ලක්ශ 60ට වාරිකේ රුපියල් 68000ක් වගේලු..එච්චර අඩුවෙන්න පුලුවන්ද බන්..
    තව අවුරුදු කිහිපයක් යනකොට වාරිකේ 0 වෙලා නිකම්ම පදින්න පුළුවන් වේවි සමහරවිට. :lol: :lol:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මම මචන් ගිය අවුරුද්දේ ෆෙයාෆස්ට් එකේ දැම්මේ ලක්ශ හැටකට..වාරිකේ 78000ක් උනා..ඒකේ අදුරන එකෙක් දෙන්නෙක් ඉන්න හින්දා..මේ අවුරුද්දේ උන් කියනවා මම මුකුත් ක්ලේම් කරලා නැති හින්දා මේ අවුරුද්දේ ලක්ශ 60ට වාරිකේ රුපියල් 68000ක් වගේලු..එච්චර අඩුවෙන්න පුලුවන්ද බන්..
    6M වලට ඔය ගාන අවුලක් නැ. Ceylinco වගේ නං ටිකක් වැඩි වෙයි.
    Market value එකට ටිකක් අඩුවෙන් දාන්න full දානවා නං
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මම මචන් ගිය අවුරුද්දේ ෆෙයාෆස්ට් එකේ දැම්මේ ලක්ශ හැටකට..වාරිකේ 78000ක් උනා..ඒකේ අදුරන එකෙක් දෙන්නෙක් ඉන්න හින්දා..මේ අවුරුද්දේ උන් කියනවා මම මුකුත් ක්ලේම් කරලා නැති හින්දා මේ අවුරුද්දේ ලක්ශ 60ට වාරිකේ රුපියල් 68000ක් වගේලු..එච්චර අඩුවෙන්න පුලුවන්ද බන්..
    ඔව් පුලුවන්
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ෆුල් දානවා නම් රෙවනිව් ප්‍රයිස් එක ඩබල් වෙනවා ඈ
    ඉස්සර ලක්ශයයි නම් දැන් ලක්ශ දෙකයි
    Could you explain this machan 🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,615
    75,542
    113
    මගේ කාර් එකේ ලීසින් එකක් තිබ්බා..ඒක මම සම්පූර්ණයෙන්ම ගෙවලා සෙටල් කරා ඊයේ..එයාලා පොත දෙනවා කිව්වේ හෙට..අදින් මගේ ෆුල් ඉන්ශුවරන්ස් එක ඉවරයි..මම හිතන් ඉන්නේ 3rd party එකක් දාගන්න දැන් ලීසින් නැති නිසා..හෙට පොත හම්බවෙනකම් 3rd පාටි ඉන්ශුවරන්ස් එකක් දාන්න විදියක් නෑ නේද..කලින් ෆුල් ඉන්ශුවරන්ස් දාලා තිබ්බ කම්පැනි එකෙන් කතාකරාම මම කිව්වා මම ලීසින් එක සෙටල් කරලා තියෙන්නේ ආයේ මම ෆුල් ඉන්ශුවරන්ස් දාන්නේ නෑ කියලා..මට හෙට පොත හම්බවෙනකම් මුකුත්ම අලුත් ඉන්ශුවරන්ස් එකක් දාන්න විදියක් නෑ නේද...
    දන්න කෙනෙක් කියන්නකෝ...හෙට මට වාහනේ දුවන්න වෙන්නේ නෑ පොත අරන් ඉන්ශුවරන්ස් එකක් දාගන්නකම්
    Insurance ekekta katha karapan ban. Okun monahari karala umbata cover note ekak hari daala dei.