මචන්..උපදෙස් දුන්න යාලුවෝ ඔක්කොටම ස්තුති ..මම ලීසින් එක තිබ්බ කම්පැනි එකේ ලගම තියන ඉන්ශුවරන්ස් එකක යාලුවෙකුට කතාකරාම ඌ අර ලීසින් කම්පැනි එකට කතාකරලා විස්තර අහලා පොතේ කොපියක් ඉල්ලගෙන කන්ෆර්ම් කරගෙන මට කවර් එකක් හදලා දුන්නා දවස් පහකට විතර..පොත ගත්තම ඉන්ශුවරන්ස් එකක් ෆුල් හරි හිතලා බලලා තර්ඩ් පාටි හරි දාගන්නවා..කාර් එක විට්ස් එකක් 2017