බුදු දහම බේරගන්ට ඕන කුරුන්දි හින්දූන්ගෙන් නෙමේ, බුද්ධ ශ්‍රාවකයන් විහිළුවක් බවට ලක් කරන මේ වගේ ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන්...
කාර් එකේ කකුළ අකුලන් ඉඳලා අමාරුයිලු..උනු වතුරෙන් ඇඟිලි කරු ගොක් මස් ඇතුලේ මිරිකලා දෝවනය කරන්ටලු..සනීපයිලු..
මේ ඉල්ලන්නේ ෆුට් මසාජ්, කාමසුකල්ලිකානු සිරුර පිනවීම.. තවතව සැප..
කකුල් දෝවනය අතීතයේ මහාමාර්ග නැති අවදියේ බික්ෂූන් මඩ ගොඩවල් දුෂ්කර තැනවලින් පාවහන් නැතිව යාම නිසා ඇතිවූ චාරිත්‍රයක් නිසා දැන් ඒක අවශ්‍ය නැති බව සෝබිත හාමුදුරුවන්ගේ පූර්ව බණකදි පවසා තිබුනා..