කාර් එකේ කකුළ අකුලන් ඉඳලා අමාරුයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    369457074_1021655188829344_2683432599257099603_n.jpg


    බුදු දහම බේරගන්ට ඕන කුරුන්දි හින්දූන්ගෙන් නෙමේ, බුද්ධ ශ්‍රාවකයන් විහිළුවක් බවට ලක් කරන මේ වගේ ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන්...
    කාර් එකේ කකුළ අකුලන් ඉඳලා අමාරුයිලු..උනු වතුරෙන් ඇඟිලි කරු ගොක් මස් ඇතුලේ මිරිකලා දෝවනය කරන්ටලු..සනීපයිලු..

    මේ ඉල්ලන්නේ ෆුට් මසාජ්, කාමසුකල්ලිකානු සිරුර පිනවීම.. තවතව සැප..

    කකුල් දෝවනය අතීතයේ මහාමාර්ග නැති අවදියේ බික්ෂූන් මඩ ගොඩවල් දුෂ්කර තැනවලින් පාවහන් නැතිව යාම නිසා ඇතිවූ චාරිත්‍රයක් නිසා දැන් ඒක අවශ්‍ය නැති බව සෝබිත හාමුදුරුවන්ගේ පූර්ව බණකදි පවසා තිබුනා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    නිකමට හිතපන් මේ රණවිරුවෙක් යුධබිමේ වීරයෙක්. දවස් ගානක් සති ගානක් බුට් දාගෙන නන්දිකඩාල් කලපුවේ මුලතිව් කැලයේ තොප්පිගල කැලයේ හරියට කෑමක් නැතුව ඉදලා කකුල් වණ වෙලා. එහෙම විරුවෙක්ගේ කකුල් හෝදලා සලකන එක වැරදිද ?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    නිකමට හිතපන් මේ රණවිරුවෙක් යුධබිමේ වීරයෙක්. දවස් ගානක් සති ගානක් බුට් දාගෙන නන්දිකඩාල් කලපුවේ මුලතිව් කැලයේ තොප්පිගල කැලයේ හරියට කෑමක් නැතුව ඉදලා කකුල් වණ වෙලා. එහෙම විරුවෙක්ගේ කකුල් හෝදලා සලකන එක වැරදිද ?

    2012 army join wunu weerayek. 🙏 :love2:
     
    • Haha
    Reactions: Asmodeus and shenat