කාර් එක අදින්නෙ නැහැ සිංහලු!

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    මම රෙන්ට් එකට ගත්තා ඇල්ටෝ එකක්. ඔය පහල තියෙන වර්ගෙ එකක්.

    suzuki-alto-sport-2015-2712351912941.jpg
    suzuki-alto-sport-2015-2712351912152.jpg


    රෙන්ට් කිවුවට යාලුවෙක්ගෙන් ගත්තෙ සල්ලි වලට වැඩ ටික කරගන්න. අරහෙ මෙහෙ රිංගන්නත් ලේසි හුන්ඩුව වගේ නිසා. මුල් දවස් ටික හොඳට ගියා. අද රෑ එනකොට Gear Shifter එකේ ලොකු Play එකක් තියෙනවා. ඒ වගෙම 1st Gear එකට දැම්මම අදින්නෙ නැති තරං. දඩ දඩ ගාලා සද්දෙ ඇවිත් Stall වෙනවා. තැනිතලාවක 1st එක දාලා Gas Pedal එක Floor කරත් Stall වෙනවා. අනික රිවස් එකට වැටෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට. වැටුණත් Gas Pedal එක Floor කරන්න ඕනෙ. ඒ කරත් හෙන හිමීට පොඩ්ඩ පොඩ්ඩ යන්නෙ. නැත්නම් Stall වෙනවා.

    මේකෙ අවුල මොකක්ද? ගොන් බාස් කෙනෙක්ට හදන්න දාන්න කලින් එළකිරි එකේ මක බාස්ලගෙන් උපදෙස් අහන්න ආවේ. ගත්තා වගෙ ආයෙ අරුට රිටර්න් කරන්න එපැයි හදලා. මං පදිද්දිනෙ අවුල ආවේ. අතේ තියෙන පිච්චිය නැති වෙන වැඩක්ද මේක?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    ඇල්ටො වල ක්ලච් ප්ලේට් යනවා. ස්ටෝල් වෙන්නෙ එතකොට. ක්ලච් ප්ලේට් ගිහින් ඇති සමහරවිට.

    පෙට්‍රල් ටැංකියට සීනි ටිකක් දාල බලන්න. කිලෝ එකක් විතර ඇති වෙයි. :-)
    ------ Post added on Mar 27, 2026 at 11:49 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ගියර් ඔයිල් තියේද බලපන්.
    tiye
    clutch එක ස්ලිප් වෙනවා වගෙ
    Clutch / Pressure plate lept
    ඇල්ටො වල ක්ලච් ප්ලේට් යනවා. ස්ටෝල් වෙන්නෙ එතකොට. ක්ලච් ප්ලේට් ගිහින් ඇති සමහරවිට.

    ඉතින් බං අනිත් ගියර් ටික හොඳට වැඩනේ? දන්නැති නිසා අහන්නෙ හිනා වෙන්න එපා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    ඉතින් බං අනිත් ගියර් ටික හොඳට වැඩනේ?

    Ah ehenam wena case ekak aththe linkage hari synchros hari oiluth thiye nam

    Dawasin hadaganna puluwan wei loku gaanak yanne nathuwa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    ක්ලච් ප්ලේට් ගිහින්ද නැද්ද කියල බලන්න ක්‍රමයක් තියේ. ක්ලච් එක පාගන් තුනට හතරට විතර ෂිෆ්ට් කරන්න. පස්සෙ හෙමීට ක්ලච් එක දෙන්න. එතකොට කාර් එක අනිවා ස්ටෝල් වෙන්න ඕන. ස්ටෝල් වෙන්නෙ නැත්තම් ක්ලච් එක ගිහිල්ලා. 🤷‍♂️
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    අද රෑ එනකොට Gear Shifter එකේ ලොකු Play එකක් තියෙනවා. ඒ වගෙම 1st Gear එකට දැම්මම අදින්නෙ නැති තරං.
    ගියර් ලිවරය බුරුල් වෙලා වගේ දැනෙන එකට හේතුව ගියර් ලිවරය සහ ගියර් බොක්ස් එක සම්බන්ධ කරන Bushes හෝ Cables බුරුල් වෙලා හෝ කැඩිලා වෙන්න පුළුවන්.

    දඩ දඩ ගාලා සද්දෙ ඇවිත් Stall වෙනවා.
    "දඩ දඩ" ගාන සද්දේ එන්නේ ගියර් එක දානකොටම නම්, වාහනයේ Engine/Gearbox Mounts කැඩිලා තියෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ක්ලච් ප්ලේට් ගිහින්ද නැද්ද කියල බලන්න ක්‍රමයක් තියේ. ක්ලච් එක පාගන් තුනට හතරට විතර ෂිෆ්ට් කරන්න. පස්සෙ හෙමීට ක්ලච් එක දෙන්න. එතකොට කාර් එක අනිවා ස්ටෝල් වෙන්න ඕන. ස්ටෝල් වෙන්නෙ නැත්තම් ක්ලච් එක ගිහිල්ලා. 🤷‍♂️
    ඒකත් 100% කියන්න අමාරුයි බන්. ප්ලේට්ස් සෙට් එක එකම විදියට ගෙවෙන්නේ නෑනේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    ඒකත් 100% කියන්න අමාරුයි බන්. ප්ලේට්ස් සෙට් එක එකම විදියට ගෙවෙන්නේ නෑනේ
    නෑ සාමාන්‍යයෙන් එහෙම තමයි කියන්නෙ ක්ලච් ගිහින්ද නැද්ද කියලා. කඳු අදින්නෙ නැත්තම්, එහෙමත් කියන්න පුළුවන්. 🤷‍♂️
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නෑ සාමාන්‍යයෙන් එහෙම තමයි කියන්නෙ ක්ලච් ගිහින්ද නැද්ද කියලා. කඳු අදින්නෙ නැත්තම්, එහෙමත් කියන්න පුළුවන්. 🤷‍♂️
    මටත් හිතෙන්නේ ගොඩක් වෙලාවට ක්ලච් ප්ලේට්ස් ගිහිල්ල තමයි. 1st එක තමයි අවුල දැනෙන්නේ. 2nd එකේ ඉදන් වැඩ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    නෑ සාමාන්‍යයෙන් එහෙම තමයි කියන්නෙ ක්ලච් ගිහින්ද නැද්ද කියලා. කඳු අදින්නෙ නැත්තම්, එහෙමත් කියන්න පුළුවන්. 🤷‍♂️
    2nd එකේ එහෙම අදිනවා බන්. අවුල එන්නේ 1st එකෙයි රිවස් එකෙයි. අනිත් ගියර් ටික තිබ්බ වගේම වැඩ.

    පෙට්ට්‍රොල් තියනවද qr එකට ගහපු
    ඔව් why?

    86ed9361-ee89-4198-b848-d0e611ac80fa_text.gif
     
    • Wow
    Reactions: Candid-B