කාර් එක ගෙදර wax කරන උන් ඉන්නවද ? 1 මොකක්ද product එක? 2 පියවර මොනවද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,130 113 Oct 10, 2023 #1 කාර් එක ගෙදර wax කරන උන් ඉන්නවද ? 1 මොකක්ද product එක? 2 පියවර මොනවද ?
Bad News Well-known member Jan 1, 2017 2,513 1,737 113 Everywhere Oct 10, 2023 #2 sonax wax Reactions: dilan_randika
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 10, 2023 #3 Soft 99 හෑන්ඩ් ඩ්‍රිල් එකට දාන වැක්සින් පෑඩ් සෙට් එකක් ගෙන්නුව... ඒකෙන් වැක්ස් කරල, මයික්‍රෝ ෆයිබර් ටවල් එකෙන් අතින් පිහදානව...
Soft 99 හෑන්ඩ් ඩ්‍රිල් එකට දාන වැක්සින් පෑඩ් සෙට් එකක් ගෙන්නුව... ඒකෙන් වැක්ස් කරල, මයික්‍රෝ ෆයිබර් ටවල් එකෙන් අතින් පිහදානව...