Questions කාර් එක ගෙදර wax කරන උන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    කාර් එක ගෙදර wax කරන උන් ඉන්නවද ?

    1 මොකක්ද product එක?

    2 පියවර මොනවද ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Soft 99

    හෑන්ඩ් ඩ්‍රිල් එකට දාන වැක්සින් පෑඩ් සෙට් එකක් ගෙන්නුව...
    ඒකෙන් වැක්ස් කරල, මයික්‍රෝ ෆයිබර් ටවල් එකෙන් අතින් පිහදානව...