කාර් එක Power ස්ටියරින්ග් කර ගන්න?
මචන් මගේ කාර් එකේ power ස්ටියරින්ග් නැ.
මට ඒක power කරගන්න පුලුවන්ද ?
කියක් වගේ යයිද වැඩේට ?
මොනවද ගන්න ඕනේ ?
කාර් එක Nissan HB12 1988 1.5 එකක්
මචන් මගේ කාර් එකේ power ස්ටියරින්ග් නැ.
මට ඒක power කරගන්න පුලුවන්ද ?
කියක් වගේ යයිද වැඩේට ?
මොනවද ගන්න ඕනේ ?
කාර් එක Nissan HB12 1988 1.5 එකක්
