කාර් කාර්..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113

    මචන් මේ තියේන BMW එක 69ක් කියනවා..
    2018 VITZ එකකුත් දෑන් ඉක්මන් එකේ 61ක් ට තියෙනවා..
    අකුරු දෙකේ ප්‍රිමියො, ඇලියොන් එකක් 75-80ට උඩින් තියෙන්නේ..

    මට තියෙන අවුල බන් ජපන් කාර් එචර ගනන් වෙද්දි BMW එක එ වගේ ගනන් නෑත්තේ ඈයි..

    මම යුරොප් කාර් පෑදලා නෑ..එත් ආසයි..ලොකු දෑනීමක් එ ගෑන නෑ...
    normally මාසයකට 300-400KM පදින්න ඔනා...මේ වගෙ maintenance cost එක fuel එහෙම කොහමද ...

    BMW 320D E90 2011 Car (Used)​

    Posted by Sanath Kushara on 2021-06-28 8:54 am, Colombo​

    BMW 320D E90 Car Sri Lanka

    < Back
    besafe-d2.png
    Contact0777724096PriceRs. 6,950,000
    MakeBMWModel320D E90
    YOM2011Mileage (km)148000
    GearAutomaticFuel TypeDiesel
    OptionsAIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOWEngine (cc)2000
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka issara 45-55lak wage une. Oke thiyenne prasidda N47 engine eka. Factory fault timing chain case eka ekka thawa podi case godak thiyenawa.
    BMW witharak nemei Audi, Benz okoma oya range eke wahana oya price yanne. Lankawe witharak nemei loke koheth german brand market naha reliability issue nisa.
    Maintain cost loku wenasak naha. Fuel hondatama hondai. Super Diesel 14+ karanawa. Powerful turbo engine eka. Reliability thama issue eka.
    Repair karanna salli thibbath koi wele mokak yaida, garage gane time waste karanna weida kiyala hithe bayen padinna ona. Koi wele baluwath mokak hari electronic part ekak wada nathuwa yanawa naththan pissu kelinawa. Brandnew kale 50,000km wage wenakan loku awlak naha, eeta passe thama leda patan ganne.
    Owa godak ganne BMW badge eka nisa labeta status maintain karanna.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    BMW X1 eka makda machn

    fitted.jpg

    https://ikman.lk/en/ad/bmw-x1-2011-for-sale-colombo-521
    vezel walata wada hoda SUV ekak neda?
    leda thiynwada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    Oke thiyenne arake thiyana N47 engine ekama thama. 5 series. X series okkoma oya dawas wala apu BMW wala 2L Turbo wala thiyenne ekama engine eka.
    Ekama case tika thama hama ekema thiyenne.
    welawata kiwwe.dn itn wena ekak blnna wenwa.
    mn hithuwe shape item ekak kiyala.. aye okak aran garage gane ynwata wada hodai nkn inna eka.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    welawata kiwwe.dn itn wena ekak blnna wenwa.
    mn hithuwe shape item ekak kiyala.. aye okak aran garage gane ynwata wada hodai nkn inna eka.
    Time thiyanawa nam awlak naha. shape eke hada hada duwanna puluwan. Gannawa nam leadak awoth hadanna aduma laksha 5 wath paththakin thiya ganna.
     
    • Like
    Reactions: jeewan tk

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    විට්ස් එක නම් ගු ගොඩක් ,ගන්න බැරි එක වෙනම කතාවක්.
    පොඩි නෑනා ලග තියෙන්නේ එකක් ,ට්‍රැෆික් එකේ තියෙනකොට ඩෑෂ් බෝඩ් හිටන් දෙදරනවා ,
    ගේ ඉස්සරහ එකාටත් තියෙන්නේ විට්ස් එකක් .උ ගරාජ් එකට වාහනේ දානකොට පරණ ට්‍රැක්ටර් එකක් ස්ටාර්ට් කරල වගේ සද්දේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    විට්ස් එක නම් ගු ගොඩක් ,ගන්න බැරි එක වෙනම කතාවක්.
    පොඩි නෑනා ලග තියෙන්නේ එකක් ,ට්‍රැෆික් එකේ තියෙනකොට ඩෑෂ් බෝඩ් හිටන් දෙදරනවා ,
    ගේ ඉස්සරහ එකාටත් තියෙන්නේ විට්ස් එකක් .උ ගරාජ් එකට වාහනේ දානකොට පරණ ට්‍රැක්ටර් එකක් ස්ටාර්ට් කරල වගේ සද්දේ
    vitz 2016 17 ewage ehma nane.

    oke machn owa parana wedddi ohoma thama.
    bt itn 5.5M deela vitz gnna itn ane mnda..
     
    • Like
    Reactions: jeewan tk