බුදාම්මෝ69 nam baya wenna dayak nha ganin

බුදාම්මෝ69 nam baya wenna dayak nha ganin

Thank you ...matath hithuna mokakhari aulak athi kiyala..Japan wahanayakma thama ehenam set wenne.garag ganenam rasthiyadu wenna wenawanam karadarai.Time thiyanawa nam awlak naha. shape eke hada hada duwanna puluwan. Gannawa nam leadak awoth hadanna aduma laksha 5 wath paththakin thiya ganna.
aniwa....anika wahane eliyta dammama sure pita ynna thiyennath one.time nm na machn garage gane rasthiyadu wenna.
anika wahane eliyta dammama sure pita ynna thiyennath one.
X1 eka therumak na ehnm.
ow bn labba 7M wage deela aran garage gane yaddi itn full coraneThank you ...matath hithuna mokakhari aulak athi kiyala..Japan wahanayakma thama ehenam set wenne.garag ganenam rasthiyadu wenna wenawanam karadarai.
aniwa....anika wahane eliyta dammama sure pita ynna thiyennath one.
------ Post added on Jun 28, 2021 at 2:34 PM

KSP 130 naththan 3 cylinder 1000cc vitz thama dedaranne, Kandu adinna hora, poaddak paguwoth petrol pichchenne. Owa tax adu nisa labeta okkoma minissu gaththe.විට්ස් එක නම් ගු ගොඩක් ,ගන්න බැරි එක වෙනම කතාවක්.
පොඩි නෑනා ලග තියෙන්නේ එකක් ,ට්‍රැෆික් එකේ තියෙනකොට ඩෑෂ් බෝඩ් හිටන් දෙදරනවා ,
ගේ ඉස්සරහ එකාටත් තියෙන්නේ විට්ස් එකක් .උ ගරාජ් එකට වාහනේ දානකොට පරණ ට්‍රැක්ටර් එකක් ස්ටාර්ට් කරල වගේ සද්දේ
massina karayath vitz eke awul kiyaa ganna gihilla anthimata bezza ekak gaththeවිට්ස් එක නම් ගු ගොඩක් ,ගන්න බැරි එක වෙනම කතාවක්.
පොඩි නෑනා ලග තියෙන්නේ එකක් ,ට්‍රැෆික් එකේ තියෙනකොට ඩෑෂ් බෝඩ් හිටන් දෙදරනවා ,
ගේ ඉස්සරහ එකාටත් තියෙන්නේ විට්ස් එකක් .උ ගරාජ් එකට වාහනේ දානකොට පරණ ට්‍රැක්ටර් එකක් ස්ටාර්ට් කරල වගේ සද්දේ
Oya kiyana tharam nam awlak ne. 3 cylinder engine parana wenakota vibration wedyi Bezza ekath athuluwa. Engine mounts ehema ikmanata gewenewa.massina karayath vitz eke awul kiyaa ganna gihilla anthimata bezza ekak gaththe