model?
Toyota, Honda, Nissan
me model thunanam kamak na...eth 200K kiyanneth wadi machn....max 120K..kata wada duwapuwa ganna epa...
regularly service karala, highway duwala, well maintain karala thibbath hoda nadda machan?
kilometer 200,000 k 300,000 k duwapu car ekak ganna eka safe da?
ඔය 100000, 150000 දිව්වයි කියල විකුණන වාහන ගොඩක් ඒව ලක්ෂ 3ට වඩා දුවල මීටර් කරකවල පාරක් දෙපාරක් නැත්නම් ඊටත් වඩා විශේෂයෙන් මාකට් වැඩි මොඩල් වල 121, FB15 වගේ. ඒ හින්ද හොඳ බ්රෑන්ඩ් එකක කාර් එකක් කන්ඩිෂන් එක, maintenance, service history හොඳට චෙක් කරල ශුවර් නං ගන්න ගන්න. මයිලේජ් ගැන ලංකාවෙ වැඩිය විශ්වාසය තියන්න එපා...

maintain kirima kese wethath ....nikamata hithapanko....
200k duwala kiyanne...oke hama kaallama wage replace karala aththe boho durata....
owath gewenawane ban....
anith eka km gaana wadi wenawa kiyanne kohe kohe anala da danne na...

ලංකාවේ ගොඩක් වාහන ලෙව කාල පාවිච්චි කරන්නේ බන්, ළමයට වඩා වාහනේට බලනවා...
අනිත් රටවල් වලට සාපේක්ෂව....
වාහනේ කිලෝමීටර් ගාන වැඩි වෙද්දී අදාල සවිස් තියෙනවා ඒවා හරියට කරලා හොදට මේන්ටේන් කරානම් අව්ලක් නැ...
අනික මිනිස්සු මීටර් කරකනවා....
වාහනේක ආයු කාලය අවරුදු 10 ක් වගේ නේ බන් ගන්නේ , අපි අනාත හිගන්නු අව්රුදු 20 පනපුවත් තියන් ඉන්නේ....
ඉන්ස්පෙක්ෂන් එකක් දාල කන්ඩිෂන් බලල ගන්න ...
Carchecks wage ekakata dala full inspection ekak karagannahalf cut thiyapuwa ehema sahenna thiyenawa oya range eke vehicles wala
mehe nemei machan Aus wala.
ehe highways wala 250,000 km withara duwapu, well maintained car ekak, mechanic kenek lawa test karala, ganneka wunath risky da given the number of kms?