කාර් දොරවල් ගන්න හොද තැනක් දන්නවා ද?

dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    කාර් දොරවල් ගන්න හොද තැනක් දන්නවා ද?

    යාලුවන්නේ‌‍.
    මට හොද කාර් දොරවල් අඩුවට ගන්න පුලුවන් තැනක් දන්න 1ක් ඉන්නවනම් කියන ව ද?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උඹේ කොහෙද මචන් ඉන්නෙ?

    කොළඹ ඉදන් නුවර පාරෙ එද්දි කැළනි විශ්ව විද්්‍යයාලයට බස්හෝල්ට 1හමාරක් ඉස්සෙල්ලා තියෙනවා තැනක් ටිකක් ලොකු තැනක් මට නම මතක නෑ පාරෙ එද්දි දකිනවා (කැළනි කැම්පස් එකට හොල්ට් 2ක් විතර කලින් කොළඹ ඉදන් එද්දි තියෙන්නෙ ) එතන ඔය ස්පෙයාර් පාර්ට් කෑල්ලි ඔක්ක‍කොම ගෙන්නනවා වාහන දොරවල් මූනු එන්ජින් ඔක්කොම පොඩ්ඩක් බලපන් මචන්
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    උඹේ කොහෙද මචන් ඉන්නෙ?

    කොළඹ ඉදන් නුවර පාරෙ එද්දි කැළනි විශ්ව විද්්‍යයාලයට බස්හෝල්ට 1හමාරක් ඉස්සෙල්ලා තියෙනවා තැනක් ටිකක් ලොකු තැනක් මට නම මතක නෑ පාරෙ එද්දි දකිනවා (කැළනි කැම්පස් එකට හොල්ට් 2ක් විතර කලින් කොළඹ ඉදන් එද්දි තියෙන්නෙ ) එතන ඔය ස්පෙයාර් පාර්ට් කෑල්ලි ඔක්ක‍කොම ගෙන්නනවා වාහන දොරවල් මූනු එන්ජින් ඔක්කොම පොඩ්ඩක් බලපන් මචන්

    ela...thanks machang...
    mun balannum..
    mun inney maharagama kittuwa