කාර් දොරවල් ගන්න හොද තැනක් දන්නවා ද?
යාලුවන්නේ.
මට හොද කාර් දොරවල් අඩුවට ගන්න පුලුවන් තැනක් දන්න 1ක් ඉන්නවනම් කියන ව ද?
යාලුවන්නේ.
මට හොද කාර් දොරවල් අඩුවට ගන්න පුලුවන් තැනක් දන්න 1ක් ඉන්නවනම් කියන ව ද?
panchi kaawattwa or south korea poddak balan machan...![]()



macho Wijerame hoda sure spot 1k danna wa da..?Wijerame balapan........
උඹේ කොහෙද මචන් ඉන්නෙ?
කොළඹ ඉදන් නුවර පාරෙ එද්දි කැළනි විශ්ව විද්්යයාලයට බස්හෝල්ට 1හමාරක් ඉස්සෙල්ලා තියෙනවා තැනක් ටිකක් ලොකු තැනක් මට නම මතක නෑ පාරෙ එද්දි දකිනවා (කැළනි කැම්පස් එකට හොල්ට් 2ක් විතර කලින් කොළඹ ඉදන් එද්දි තියෙන්නෙ ) එතන ඔය ස්පෙයාර් පාර්ට් කෑල්ලි ඔක්කකොම ගෙන්නනවා වාහන දොරවල් මූනු එන්ජින් ඔක්කොම පොඩ්ඩක් බලපන් මචන්
macho Wijerame hoda sure spot 1k danna wa da..?
magey tiyana dorawal dila tawa ganakuth gewala aluth aewa ganna tanuk