කාර් පෙන්නලා ටියුෂන් කිරීමේ රැල්ලට තවත් කෙනෙක්...🤗

monson

Well-known member
  • May 7, 2007
    25,823
    29,053
    113
    ඕවා මොනවද ඇයි කෝටිපති JVP මාලිමා හොර තක්කඩි හිඟන්නෝ වගේ රඟපාලා ඒක සුදුසු කමක් වගේ පෙන්නලා කුහක හීනමාන කාරයන්ගේ ඡන්ද ගන්නේ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ඕවා මොනවද ඇයි කෝටිපති JVP මාලිමා හොර තක්කඩි හිඟන්නෝ වගේ රඟපාලා ඒක සුදුසු කමක් වගේ පෙන්නලා කුහක හීනමාන කාරයන්ගේ ඡන්ද ගන්නේ :lol:
    ඔහොම නොන්ඩි කරන්න එපා බන් 🤭 🤭
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    ඕවා මොනවද ඇයි කෝටිපති JVP මාලිමා හොර තක්කඩි හිඟන්නෝ වගේ රඟපාලා ඒක සුදුසු කමක් වගේ පෙන්නලා කුහක හීනමාන කාරයන්ගේ ඡන්ද ගන්නේ :lol:
    බුහ.....හහා..............හ
     
    • Haha
    Reactions: Inigo Montoya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ඕවා මොනවද ඇයි කෝටිපති JVP මාලිමා හොර තක්කඩි හිඟන්නෝ වගේ රඟපාලා ඒක සුදුසු කමක් වගේ පෙන්නලා කුහක හීනමාන කාරයන්ගේ ඡන්ද ගන්නේ :lol:

    ලේසී නෑ නේ බන් ගුරුවරියක් විතරක් හම්බ කරන පවුලේ, පිරිමියා වනචාරියා වගේ ඉදලා ලමයි රට යවලා උගනල්ලා. 2024 එක පාර කෝටී ගානක ගෙයක් හදන එක පර්ච්ස් 30ක් එක්ක 🤣
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,664
    21,266
    113
    Panadura
    මුන් ගුරුවරු ද කුඩ්ඩෝ වගේ සක්කිලි පාටයි
    ළමයින්ව මුන් ලගට යවන්න බය නැද්ද
     
    • Like
    Reactions: Inigo Montoya

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    Mechara hoyanna maseta loku ganakta ugannana onane
    එහෙම කියල පෙනනඩම තමයි ඕක අරන් තියෙන්නෙ , ඇත්තටම ඕකක් ගන්න තරන් ක්ලාස් කරන එකෙක් ඔහොම ත්‍රිපෝශය දාල ගොන් ඇඩ් එකක් කරයි කියල හිතනවද ?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,286
    113
    I believe this tuition trend would be there even into the Gen Alpha and Beta of SL..

    Too few jobs for too many people, therefore I believe education credentials are more used than personality..

    The only way to stop this trend is if school time extends to around 4.30 PM, so kids stay mostly at school..

    Meanwhile I am also enjoying the success of solo performers like Yohani..