කාර්-බට්න්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ejection-AMXBiasus_full.jpg






    :oo:
    ඕක මචං ඔය kafir වගේ aircraft වලට එන eject button එක
    උබ බැරිවෙලාවත් කාර් එක start එකේ තියාගෙන ඕක ඔබන්න එහෙම එපා
    කාර් එකේ හුඩ් එක ගැලවිලා උබව සීට් එකත් එක්කම උඩට විසිවනවා..
    ආයෙත් බිමට බහින්න වෙන්න පැරිෂුට් එකෙන්
    අනේ පරිස්සමින් මචෝ









    1252px-Danger-Eject.svg.png

    ටහිකෙයි කිව්වලු :baffled::baffled: :eek::eek:
     
    Aug 9, 2014
    17
    1
    0
    :oo:
    ඕක මචං ඔය kafir වගේ aircraft වලට එන eject button එක
    උබ බැරිවෙලාවත් කාර් එක start එකේ තියාගෙන ඕක ඔබන්න එහෙම එපා
    කාර් එකේ හුඩ් එක ගැලවිලා උබව සීට් එකත් එක්කම උඩට විසිවනවා..
    ආයෙත් බිමට බහින්න වෙන්න පැරිෂුට් එකෙන්
    අනේ පරිස්සමින් මචෝ


    උබද බං ඔය Avator එකේ ඉන්නේ. අජූතයි
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ඔය ගෑනු (හෝ සෙඩෑන් එකක් පැදගන්න බැරි ගෑනු වගේ පිරිමි :rofl::rofl: ) අයට පදින හදලා තියෙන හැච් බැක් වලටම එන ඔප්ශන් එකක් ඕක

    ඕක එබුවහම තඩි ඩිල්ඩෝ එකක් සීට් එක පලාන මතු වෙලා ඉහල පහල යනවා. උබනම් ඔබන්න එපා පුක ඉවරයි
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක මචන් නයිට් රයිඩර් කාර් එකේ තිබ්බ ඔප්ෂන් එකක්.... අර නයිට් රයිඩර් එක උඩින් යන්නේ...අන්න ඒ වගේ ඕක එබුවහම උඩින් යන්න පුළුවන් පොඩ්ඩ දුරක්