කාර්.බයික්.සයිකලයක්.වත්.නැති.එවුන්

revox

Well-known member
  • Apr 10, 2010
    5,111
    2
    2,513
    113
    කොළොංපුරේ
    2h3mscn.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් නම මේ මුකුත්ම නැති උන් විල්බැරක්කයක්වත් ගන්න හිතන්න එපා..දෙන්න යන්නේ හැම පැත්තෙන්ම බදු කෙලා හුටා වෙන්න..තවාහන තියෙන උන්ටත් වාහන විකුනලා බස් එකේ යන්න වෙන්නේ..
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    නෑ නෑ කිය කිය ඉන්නෙ නැතුව.. එකක් ගන්න ට්රයි කරහන්

    නෑ නෑ කියලා හිතුවාෙත් හැමදාම නෑම තමා..

    අපේ රටට කෙල වෙලා තියෙන්නෙ නැති එවුන් නෑ නෑ කිය කිය අනිත් උන්ට ඉරිසියා කර කර ඉන්න නිසා තමා..

    නැති උන් නැති දේවල් ලබාගන්න මහන්සි වෙලා වැඩ කලා නම් අද හැමෝම දියුළණුයි..