කාර් භාවිතය ඉවතට

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    කාර් භාවිතය ඉවතට

    2000 ට පෙර නිපද වූ වාහන භාවිතයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා කියන්නේ ඇත්තද?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඔව් ඒ වෙනුවට ඉන්දියන් කටු ආදේශ කරන්නය යන්නේ. 2020 වනවිට ලංකාව ඉන්දියන් වාහන සුසානයක් කිරීම කරුපයියාගේ අපේක්ෂාව
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    දේවානම් පියතිස්ස රජාගේ කාලෙ එවා තාම පාරෙ දුවනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ ගොන් කතාවකුත් කියලද එහෙනම් කියන්ඩ ඇත්තෙ කරුපයියා තමයි. ඔක පල් හොරා කොමිස් හම්බෙනවනෙ, ඔකුන් තමයි නියම හොරු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕවට කියන්නේ මට පේන හීන කියලා මචං.
    ලංකාවේ තියා ජර්මනියේ වත් ඔහොම වැඩපිලිවෙලක් ගෙනල්ලා මිනිස්සු පරණ වාහන පාවිච්චි කරන එක නවත්තන්න බැ.
    කරනව නම් කරන්න තියන්නේ එකම දෙයයි. කුයිඩ් වගේ ලඩි හැර හොද ජපන් වාහන අඩු බදු ප්‍රතිශතයකින් ගන්න පුලුවන් වෙන තරමට ලංකාවේ ආර්තික සැලසුම හදන්න ඕනේ. අලුත් වාහන අඩුවට එනකොට පරණ වාහන වල මිල ගොඩක් අඩුවෙනවා. ඒත් එක්කම ටික ටික පරණ වාහන භාවිතය අඩුවීම ඉබේටම වෙනවා. ඒවත් එක්කම වාහන වල ධාවන තත්වයට සුදුසු ප්‍රමිතියක් කියන දේ ඇති කරන්න ඕනේ. වාහනයක් පරණ උන පලියට ඒක ඉවත් කරන්න ඕනෙ නෑ. නඩත්තුව හරියට වෙනවනම් එච්චරයි. ලෝකේ නිශ්පාදිත රෝල්ස්රොයිස් රත වලින් තවම 75% ක් ධාවන තත්වයේ තියනවා. ඒ නඩත්තුවයි වාහනයේ ගුනාත්මක භාවයයි නිසා. ඒත් කුයිඩ් වල දැනටමවත් හදපුවගෙන් 75%ක් තියනවද දන්නෙ නෑ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    :yes::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    2000 ට පෙර නිපද වූ වාහන භාවිතයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා කියන්නේ ඇත්තද?

    Kawuda kiyanne? :shocked::(:no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හයිබ්‍රිඩ් වාහන වැඩි කරපු යමපාලනෙන් ඔහොම දෙයක් කලොත් පුදුම වෙන්න දේකුත් නෑ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    reputation_neg.gif

    කාර් භාවිතය ඉවතට 10-18-2016 11:25 AM erozan

    කරුපයියාගේ ලොවන එකෙක්ට රිදිල
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් පාරේ දුවන්න නුසුදුසු වාහන අයින් කලාට කමක් නෑ. සමහර ස්කූල් වෑන් බස් තියෙන්ව කෑලී හෑලි හෑලි දුවන්නේ. ඒ මිනිස්සුන්ට අලුත් වාහනයක් ගන්න සල්ලි නෑ. ආන්ඩුවෙන් පරන වාහනේ අරන් අලුත් එකක් ෆ්‍රී දෙන්න ඔනේ. දෑන් ඔය මන්ත්‍රිලට දෙනව වගේ. අන්න එහෙම නම් ඕකේ. නල්ල මලේ රවිය ලගදි කියල තිබ්බේ බයිසිකල් දෙන්න ඔනේ නෑ පොදු ප්‍රවාහනේ දියුණුයි කියල. මුන් පොලොවේ පය ගහල ඉන්න එවුන් නෙමේ. ඉස්සෙල්ල මිනිස්සුන්ගේ මිලදී ගෑනීමේ හෑකියාව වෑඩි කරල බදු අඩු කරල එහෙම එන්න කියමු. කවදාවත් වෙන්නේ නෑනේ හිටන්.