කාර් මාකට් එක 8-11-2014

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    duplicate pothak tibunama prasnayak wenawada? nathnam wikunanna amaru ai?

    hora duplicate books tiyanawa(ekama number eken wahana dekak tiyenne puluwan) godak banku walin bank loan denne na aya leasing walath samahara companies leasing denne na dunnath denne wahane market value ekata wada adu ganak. 18 withara wtina wahanayakata denne 12-11 wage thami uparima aya one day RMV book transfer karanna ba duplicate book wala owa hindai whana lankawe wahana market eka hadila tiyana wediya anuwai duplicate books tiyana wahan denna uapima amarui.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා..................
     

    nish100

    Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    HONDA civic EG8.... gana danna kawruth innawada machansla... hoda naraka ehema second hand market thiyeda? 11lks walata 19 (1995) paduida?
     
    Last edited:

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    වටිනව ත්‍රෙඩ් එක වාහන ගන්න ඉන්න ගොඩක් අයට.
    අයියෙ පුළුවන්නම් මාසයක් ගානෙ මේ වගේ ප්‍රයිස් අප්ඩේට් කරන්න පුළුවන්නම් සෑයෙන්න වටිනවා අපි හැමෝ්ටම. පුළුවන්නම් වෙනත් බ්‍රෑන්ඩ් වල එවත් එකතු කරලා.
    ජය !
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;16998083 said:

    හුගක් අය මේ ගැන අහන නිසයි දාන්නේ

    ලංකාවේ කාර් මාකට් එක නිල් වෙන්න බැහැගෙන යනවා. ඒත් තාමත් සමහර උන් හිතන් ඉන්නේ අව් රුදු ගානක් පට්ටගහපු යකඩ ලඩි රත්තරං කියලා. එක එකාට අහුවෙන්න එපා. මෙන්න මේ දවස්වල වාහන මාකට් එක. තව මාස දෙක තුනකින් තව බහිනවා

    මේ මිලගනන් තර්කානුකූලව බලපන්. වැඩේ තේරෙයි


    මේ ගනන් වලට යන්නේ ලඩි නෙමේ. හොද තත්වේ ඒවා.(<130000km ) ඒ නිසා අඩුපාඩු වලට තව අඩු වෙනවා

    ඇලියොන් 260 2007 - ලක්ශ 35-36 අතර ( උපරිමම 37යි)
    ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර (2006/2007 ආපුවට උනත් 31න් එහා දෙන්න එපා. ඊට හොදයි තව ලක්ශ 5ක් දාලා 260කට යන එක)
    කොරොල්ලා 141 ඇක්ශියෝ 2007 - ලක්ශ 30-32 අතර
    කොරොල්ලා 141 2008 - ලක්ශ 27-28.50 අතර
    කොරොල්ලා 121 2006/7- ලක්ශ 26න් එහා නම් දෙන්න එපා මේවට.පැට්‍රල් චුට්ටක් වැඩිපුර කරනව කියල පට්ට ගහපු පරන ගොනා මොඩල් 121 ලක්ශ 26ට එහා දීලා ගන්නවට වඩා හොදයි තව ටිකක් දාලා 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගන්න එක. ඕක 2006/2007 වෙනකන් ආවනේ. මමනම් කියන්නේ 2006/2007 1500cc එකකට උනත් 25-26ට වඩානම් දෙන්න එපා
    ඔය G H J නොම්බර 121 නම් යන්නේ 22යි 23යි
    කොරොල්ලා 110 - 18ක් වගේ තමා

    අනිත් ඒවා ඉතින් ටොයොටා කාර් එක්ක සංසන්දනය කරල ගනිල්ලා. උදාහරනෙකට ඔය නිසාන් ටීඩා 2007 එකක් එහෙම දැන් යන්නේ 25 අවට. පට්ට ගහපු 2003/2004 121 ගන්න වෙලේ 24-25ක් දීලා ටීඩා එකක් ගන්න එක ලාබයි


    හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා :rofl::rofl::rofl:
    කොහොමද පුටී වෙනස? 2014 සිට 2018
     

    Bronn

    Junior member
  • Jan 21, 2018
    75
    12
    8
    Australia
    හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා
    asama word 1 bro.....