Nissan cefiro A32 එකක්

එළ තෑන්ක්ස්S-touring version එකේ එනවා නේද OEM spoiler එකක්? ඒක දාහන් වාහනේ රයිස් කරන්නේ නැතුව
එච්චර තමා ඉතිං![]()
Spoiler එකක් ගහනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි.
හොද අත්දැකීම් තියන කෙනෙකුට කියල හයි කර ගන්න.
සමහරක් ඒවාට body එක grill කරන්න වෙනවා. body එක damage වෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ.
අනික spoiler balance එක. හරියටම measurements හයි කරන්න ඕනේ. නැත්තන් වාහනේ balance එක නැතිවෙන්න පුළුවන් වේගය වැඩි වෙද්දී. Spoiler එක තියෙන්නේ ලස්සනට විතරක්ම නෙමෙයි.. වාහනේ performance වලටත් spoiler එක යම් මට්ටමකට බලපානවා.
front spoiler එකින් වාහනේ fuel consumption එක වෙනස් කරන්නත් පුළුවන්
හොදට පළපුරුදු තැනකින් කරගන්න. ජයවේවා

ඕව මොකුත් බලන්න ඕන නෑ OEM Spoiler එක ගහනවනම්
ලංකාවේ පාරවල යන වේගවල් වල හැටියට ස්පොයිලර් එකෙන් තඹේක වෙනසක් වෙන්නෙ නෑ කොහොමත් කොස්මෙටික් ඉෆෙක්ට් එක විතරයි
![]()

ඕව මොකුත් බලන්න ඕන නෑ OEM Spoiler එක ගහනවනම්
ලංකාවේ පාරවල යන වේගවල් වල හැටියට ස්පොයිලර් එකෙන් තඹේක වෙනසක් වෙන්නෙ නෑ කොහොමත් කොස්මෙටික් ඉෆෙක්ට් එක විතරයි
![]()
ලංකාවේ පාරවල් වලට ලොකු වෙනසක් නැති උනත් වාහනයක් වේගෙන් යද්දී (highway) එක තේරෙනවා හොදට. අත්දැකීමෙන් කියන්නේ
OEM උනත් fit කරද්දී බලන්න ඕනේ දේවල් තිනවා

OEM එක ඉතිං සර්විස් මැනුවල් එකෙන් මෙෂර්මන්ට්ස් බලල ගහන එකනෙ.
මොනාද බලන්න තියෙන්නේ?![]()
තෑන්ක්ස් වේවා..Spoiler එකක් ගහනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි.
හොද අත්දැකීම් තියන කෙනෙකුට කියල හයි කර ගන්න.
සමහරක් ඒවාට body එක grill කරන්න වෙනවා. body එක damage වෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ.
අනික spoiler balance එක. හරියටම measurements හයි කරන්න ඕනේ. නැත්තන් වාහනේ balance එක නැතිවෙන්න පුළුවන් වේගය වැඩි වෙද්දී. Spoiler එක තියෙන්නේ ලස්සනට විතරක්ම නෙමෙයි.. වාහනේ performance වලටත් spoiler එක යම් මට්ටමකට බලපානවා.
front spoiler එකින් වාහනේ fuel consumption එක වෙනස් කරන්නත් පුළුවන්
හොදට පළපුරුදු තැනකින් කරගන්න. ජයවේවා
OEM වල නම් ගොඩක් mounting තමා බලන්න තියෙන්නේ. සර්විස් මැනුවල් එක බලල උනත් එකපාර හයි කරන්න යන එක හරි නෑ කියලයි මට හිතෙන්නේ. Spoiler එකකින් අපි හිතනවට වඩා දෙයක් වෙනවා බං
කලින් කිව්වා වගේ measurements හරියටම ගන්න ඔනේ.
ගොඩක් අය දැන් 3M double tape එකෙනුත් හයි කරනවා