කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මට කාර් නැත. කෙල්ලොද නැත. Life එක full මාර්වලසය
    ගන්නවානම් ගන්නේ toyota axio hybrid එකක්ය
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    bn6AxZ.jpg

    සෙට් වෙන කෙල්ලන් ගනන සොයන්නට ගොස් ඈට තලා ගන්නට බෑරිය .. යන්නේ වයිපරය සමග නිසාවෙන්..

    Dubai Indala Owa karoth Wife kese wethath the unma Umbe eka thalai
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සිරා සිරා.. අපි බයික් එකේ යද්දි බිම බලන් යන උන්... කාර් එකේ යද්දි බලාගෙනම ඉන්නවා.. ලිෆ්ට් එකක් දෙන්න ඇහුවම අපූරුවට මෙන්න යකෝ නගිනවා...! (අත්දැකීම් ඇසුරිනි)

    *යන ගමන් සුපිරියට කටින් ගේම ගහා ගත්තොත් පහුවදාට බයික් එකේ යද්දිත් ගොඩම තමයි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක

    lift denna ahanna baya nada ban? mata bayay okun bannoth ehema :baffled: ape welawa gana itin mona kathada.. :dull:
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    gon karaththaya....

    yana yana thana hoda hoda gonun set vee...hama velema eka goneku..issarahin badagena ..yamata hakiya...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mahansi wiya yuthuya kiyanne mokada machan? :D

    mata oya kiyana hoda jathiye car paddath ehema set wela nane :dull:

    මනන් පවුද්ගලිකව සලකන්නේ ඔහොම නවත්තන නවත්තන කාර් වලට නැගලා ඊටපස්සේ එලවන එකා ගේ කතාවට වැහිලා උත එක්ක සෙට් වෙන එවුන් බඩු කියලා
     
    • Like
    Reactions: Sara531

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    lift denna ahanna baya nada ban? mata bayay okun bannoth ehema :baffled: ape welawa gana itin mona kathada.. :dull:
    :lol::lol:
    මනන් පවුද්ගලිකව සලකන්නේ ඔහොම නවත්තන නවත්තන කාර් වලට නැගලා ඊටපස්සේ එලවන එකා ගේ කතාවට වැහිලා උත එක්ක සෙට් වෙන එවුන් බඩු කියලා
    :yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඈ එතකොට ලැම්බෝගිනි කාර් එකක් තිබ්බොත් පාරටවත් බහින්ඩ වෙලාවක් නැතුව යයි නේ 🤣🤣😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මනන් පවුද්ගලිකව සලකන්නේ ඔහොම නවත්තන නවත්තන කාර් වලට නැගලා ඊටපස්සේ එලවන එකා ගේ කතාවට වැහිලා උත එක්ක සෙට් වෙන එවුන් බඩු කියලා

    badu tamai itn.. unwa tamai me hoyanne :D
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    machan nikamata ahanne susuki swift ekakata kohomada ? (mata thiyenne eekak ooi kellek nane thawama :( )