කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන
කාර් සහ සෙට් වෙන් කෙල්ලෝ ගනන සහ ගතවන කාලය.
අත්දැකීම් අසුරෙනි.( මොනවා කරත් කෙල්ලො සෙට් වෙන් නැති උන් වෙනුවෙනි.)
Mitsubishi lancer box
ලක්ශ 2හමාරයි.තුනයි
(අපේ අප්පොච්චාට තිබෙන්නේ මේකකි.මම උපරිම ඵල නෙලා තිබේ.)
සෙට් වෙන කෙල්ලන් ගනන - සති දෙකකට එකක් වගේ.සමහරවිට මාසෙටම එකකි.මහන්සි විය යුතුය..
Suzuki maruti/alto
ලක්ශ 5ටත් තිබේ.හොද එකක් 10ක් 12ක් වේ.
සෙට් වෙන කෙල්ලන් ගනන- සති දෙකකට එකක් වගේය.අලුත් මරුටියක්නම් මහන්සි උනොත් සතියට එකක් වගේ සෙට් වේ.මහන්සි වෙන තරමට ප්රතිඵල...
Nissan fb 15
ලක්ශ 18ක් විතර වේ.
සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.
Toyota premio 2012(අත්දැකීම් තිබේ)
ලක්ශ 40ක් පමන වේ.
සෙට් වෙන කෙල්ලන් ගනන - දවසට 5ක් උනත් පුලුවන.යන ඕනෙම ස්තානයකදී එකක් සෙට් වේමය.මට අත්දැකීම් තිබේ.ඕනිම ගොබ්බයෙකුට උවද මෙය පදවාගෙන යාමෙන් කෙල්ලෝ සෙට් වේ.කිසිදු මහන්සියක් විය යුතු නැතිව දවසට දෙකක් තුනක් ශුවර්ය.
Toyota camry
ලක්ශ 80ක් පමන වේ.
සෙට් වෙන කෙල්ලන් ගනන හිතාගන්නට අමාරුය.අත්දැකීම් නැත....
තව වර්ග ගොඩක් තිබේ.ඔක්කොම ලියන්න අමාරුය..
ඔබේ වටිනා අදහසුත් එක් කරන්න.....