කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කොහමද බන් සෙට් කරගන්නේ කාර් එකේ යන ගමන් නවත්තලා ඩ්‍රොප් කරන්නද අහනවද.කියලා දියන්කෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    cc_2014NIS008a_640_RBG.jpg


    mekata kiyak set weyida
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඔව් බන්.ඒක හරි..මේකේ කෙල්ලො සෙට් වෙන් නැ කියලා නාහෙත් අඩන.ජීවිතේට කෙල්ලෙකුගේ අතින්වත් අල්ලලා නැති උන්ට හොදයි නෙ බන්.

    මේන්න මේ අයියා නම්.. නෑ එක්කෝ ඕන නෑ. පොල් ගහකවත් නැගලා පොල් කොහු කඹේකින් බෙල්ලේ වැල දාගත්තොත්:lol:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඔච්චර දෙයක් ඕනි නෑ එක්කෝ cbr එකක් R series එකක් එහෙමත් බැරිමනම් RS200 හරි කමක් නෑ. කෙල්ලෝ දන්නා බයික් මගුලක් නෑ. උන් බලන්නේ පෙනුම.. හොද ලොකු ලස්සන බයික් එකක් අරන් ගිහින් පොඩ්ඩක් රගපන්..