කාර් ස්ටීරින් රැක්.
මගෙ කාර් එක 2009 ප්‍රියස් එකක්.. 30ක්. ඒකෙ රැක්එකෙන් රලු පාරෙ යද්දි ඩක ඩක සද්දයක් එනව.ගරජ් එකෙන් කිව්වෙ රැක් එකේ බුශ් ගිහින් කියල. ඒකම හදල දාන්න 15000ක් වගේ යනවලු. රීකන්ඩිශන් දාන්න 25000ක් යනවලු.. අවුරුද්දක වගකීමක් එක්ක 35000ක් කියනව..මේ ගනන් සාධාරණද..? හදල දාන එකෙන් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද..?

bohoma sthuthi..