කාර් සීට් ගැන දන්න උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    මචන්ලා මේකට මොකක්ද කරන්න පුලුවන් කියලා කියපන්. civic එකට ආපු original සෙට් එක. leather කියලා කියන්නෙ. වාහනේ වටිනාකමට කෙලියක් නොවෙන විදියට මේකට මොකක්ද කරන්න පුලුවන්?

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,475
    67,813
    113
    Apo simple weda ban.leather repair place wala karanawa.uba leather conditioner ganne nedda crack wenne ekai
     
    • Like
    Reactions: reddit

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    Gapan monthly nattan repair karath aye crack wenawa
    Place එකක් කියපන් බන් මේක හදන්න පුලුවන්.

    Nawala Cushion Works ekata duwapiya

    උන් repair කරන්නෙ නෑ නේද? කෝල් එකක් දුන්නාම අලුතින් මහන සීන් එකක් කිව්වෙ.

    Anika oka dan deela

    Ganim ban hoda usa tiyena SUV ekak... Family ekakata practical wahane 7 seater suv eka

    කරන්න හිටියෙ බන්, ඒත් රට මාරු කරන්න වෙන සීන් එකක් තියෙන නිසා නිකන් හිටියා

    leather care karala madi wage, auto glym leather care balm eka use karanna, oka genuine leather nam, mehe climate walata hari yanne na oya UK model walata ena leather seat, awwe park karanawanam baduma thama.

    කරේම නෑ බන්, repair කරන තැනක් දන්නවද?
     
    • Like
    Reactions: remoteworkerlanka

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    මචන්ලා මේකට මොකක්ද කරන්න පුලුවන් කියලා කියපන්. civic එකට ආපු original සෙට් එක. leather කියලා කියන්නෙ. වාහනේ වටිනාකමට කෙලියක් නොවෙන විදියට මේකට මොකක්ද කරන්න පුලුවන්?

    Methanata aran palayan..

    https://www.facebook.com/LeatherCareCentrelk/
     
    • Like
    Reactions: tharakaf

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මචන්ලා මේකට මොකක්ද කරන්න පුලුවන් කියලා කියපන්. civic එකට ආපු original සෙට් එක. leather කියලා කියන්නෙ. වාහනේ වටිනාකමට කෙලියක් නොවෙන විදියට මේකට මොකක්ද කරන්න පුලුවන්?

    කොච්චර කල් ද ? මම අහන්නෙ මෙහෙම වුනේ කොච්චර කාලෙකින් ද ?

    Apo simple weda ban.leather repair place wala karanawa.uba leather conditioner ganne nedda crack wenne ekai

    මොකක්ද leather conditioner කියන්නෙ ?
    ------ Post added on Jul 19, 2025 at 1:46 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    inna area eka kiyapan. sorento eke ohoma awith hadagatta seeduwe sampathbank eka gawa pot ekakin, uu depaththama maru kala okkoma galawala. 2500k giya. (2023)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    කොච්චර කල් ද ? මම අහන්නෙ මෙහෙම වුනේ කොච්චර කාලෙකින් ද ?

    මොකක්ද leather conditioner කියන්නෙ ?
    ------ Post added on Jul 19, 2025 at 1:46 PM
    ඇත්ත කතාව මම මේක අරන් අවුරුදු 3ක් වෙනවා, ගත්ත දවසේ ඉඳන් මුකුත් කරලා නෑ :sorry::sorry:

    inna area eka kiyapan. sorento eke ohoma awith hadagatta seeduwe sampathbank eka gawa pot ekakin, uu depaththama maru kala okkoma galawala. 2500k giya. (2023)
    බස්නාහිර පලාතේ ඉන්නෙ. වැඩේ කරන්න පුලුවන් කියලා ශුවර්නම් ඉතින් මට අදාල තැනට යන්න පුලුවන් .
    ------ Post added on Jul 19, 2025 at 2:12 PM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    Leather conditioner eka ganna oneee ban
    Podi gel ekak awee nawathhana epaa
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    owata enwa machan leather treatment 3Meken eka yearly wage karaganna oni natinm mehe heat ekata crack wenawa. okata ithin Edirisinghe or Nawala Cushion pennala ahala balanna echchara case ekak natiwa hadaganna puluwan wewi
     
    හරි හරි යකෝ, හදාගන්න ඕන මුලින්ම. ඊට පස්සෙ ඔය කන්ඩිශනර් සීන් එක කරන්නම්

    උඹලත් අපේ ගෑනු වගේනෙ, මොකක්හරි වෙලා ගොඩදාන විදිය ඇහුවාම එකට උත්තර දෙන්නෙ නැතුව බන දේශනාව දෙනවා ඕක නොවී තියාගන්නෙ කොහොමද කියලා 🥴 🥴
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,475
    67,813
    113
    හරි හරි යකෝ, හදාගන්න ඕන මුලින්ම. ඊට පස්සෙ ඔය කන්ඩිශනර් සීන් එක කරන්නම්

    උඹලත් අපේ ගෑනු වගේනෙ, මොකක්හරි වෙලා ගොඩදාන විදිය ඇහුවාම එකට උත්තර දෙන්නෙ නැතුව බන දේශනාව දෙනවා ඕක නොවී තියාගන්නෙ කොහොමද කියලා 🥴 🥴
    Ara daraz eke gel eka aran podi tanaka gala balapan.
     
    • Like
    Reactions: tharakaf