කාර් සෙට් එකක් ගන්න....

Evolution X

Well-known member
  • May 16, 2014
    1,153
    410
    83
    උඩරට
    කාර් සෙට් එකක් ගන්න....

    මට කාර් එකට සෙට්එකක් ගන්න ඕන. පිටකොටුවෙ අතුල බිල්ඩින් එකට එහා පැත්තෙ යට තට්ටුවෙ තැනක් මතකයි. ඒකෙ තිබ්බ Kenwood,Pioneer එහෙම 13000 ඉදන් වගේ... මට දන්න කෙනෙක් ඉන්නවනම් ඒ කඩේ නම්බර් එක හරි, ඒ වගේ ගානකට හොද සෙට් එකක් ගන්න තැනක් හරි කියනවද. හෙට කොටුවෙ කඩවල් වහලද කියලත් දැනගන්න ඕන