ඇසෙම්බල් ලයින් ක්‍රමය මුලින්ම පටන්ගත්තෙ හෙන්රි ෆෝඩ් සීය... ෆෝඩ් සමාගමෙන් ඒ විදිහට එළියට දාපු වාහන වල මිළ අඩුවීමත් එක්ක, ධනපති පංතිය අතර තිබිච්ච වාහනේ සාමාන්‍ය ජනතාව අතරටත් ආව...
දැන් වාහන වලට තියෙන ඉල්ලුමට පාං බානව වගේ වාහන හදන්න රොබෝල නැතුව බෑ ඉතිං...