කාර් හදන රොබෝලා..😍

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඇසෙම්බල් ලයින් ක්‍රමය මුලින්ම පටන්ගත්තෙ හෙන්රි ෆෝඩ් සීය... ෆෝඩ් සමාගමෙන් ඒ විදිහට එළියට දාපු වාහන වල මිළ අඩුවීමත් එක්ක, ධනපති පංතිය අතර තිබිච්ච වාහනේ සාමාන්‍ය ජනතාව අතරටත් ආව...

    දැන් වාහන වලට තියෙන ඉල්ලුමට පාං බානව වගේ වාහන හදන්න රොබෝල නැතුව බෑ ඉතිං...
     
    • Like
    Reactions: NRTG and Solo Rider