කාර් හෙල්ප්!!

Htc1

Junior member
  • May 15, 2015
    158
    12
    18
    uba kiyanne meka patta smooth kiyalada?
    allion ekak tharam withara ?

    na machan, oya kiyala thiyenne rear suspension independent kiyala. mona car eketh front independent thamai.
    rear independent kiyanne machan rear wheel 2 ekata connect wela na kiyana eka. yata namila baluwoth ara thadi pollak wage ekak na kiyana eka.
    Independent ewwala handling hondai kiyanawa. Comfortable wadie kiyanawa, habai dan ena godak car wala rear suspension independent nemei, oya allion premio hama ekama..
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මචන්ලා මේක හෙනම දැවෙන ප්‍රශ්නයක්.. මේ ජාතියෙ ත්‍රෙඩ් අම්බානක තියෙනව දැක්ක.‍‍ කාර් එකක් ගන්ඩ ඕන. අතේ තියෙන්නෙ 18ක් වගේ.

    මෙන්න මේකයි සීන් එක.
    • අඬු දිග නිසා සෙඩාන් ඒකක් නම් වඩා හොදයි.
    • ඔටෝ වලට තමා අාස.
    • තෙල් හොදට කරනවනම් මරු (10 කිට්ටුව).
    • නිසාන් n16, n17 teak interior මොඩ්ල් වලට කැමතියි. ඒත් ඒ වාහන ගැන නම් කිසිම දෙයක් දන්නෙ නැහැ.
    • fb15 පරණ පෙනුමට ටිකක් අකමැතියි, හැබැයි අහල තියෙන විදියටනම් සුපිරි ඔප්ශන් එකක්.
    • සමහර lancer මොඩ්ල් හොදයිලු නේද? ටිකක් දැනගන්න පුළුවන් නම් වටිනව.
    • ඒ කිට්ටු ගණන් වලට යන honda, mazda හොද මොඩ්ල් මොනවද?

    තෑන්ක්ස් වේවා!!

    giphy.gif

    macho toyota ekak ganin. corolla wage. thel karanawa, parts ganan adui, wikunaganna puluwan. lancer ekath hodai. n16, 17 hithannawath epa. repairs wadi, thel karannema na. habai patta sapa waahana. eth leda denawa machan. wikunaganna budu gemak denna one. leather seats enne singapore through apu eka. gannawanan fabric seats ganna. auto eke repairs wadi eth market wadi okata. godak kal use karanna onenam manual ganna. habai wikunanna amarui manual eka.