කාර් හොරා Mattui..........

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ලියන්දලින් අයිතිකරුවෙක් නැති ලියාපදිංචි නොකළ රේසිං කාර් රථයක් සොයා ගත්තේය. ඊට සියයට සියයක් සමාන කාර් රථයක් තමාගේ බව ඇඟවෙන ආකාරයට හිටපු ජනාධිපතිගේ පුත් රෝහිත රාජපක්ෂ 2013 අගෝස්තු 27 දා ඔහුගේ ෆේස් බුක් අඩවියේ කොමෙන්ටවුක් පලකර තිබේ. පුහුල් හොරා කරෙන් දැනුනේ ඉස්සරය. දැන් කාර් හොරා කොමෙන්ටුවෙන් අහුවන කාලයයි.

    පිලියන්දලින් හසුවූ රථයේ සවිකර තිබූ හොර අංකය ජනාධිපති ගේ රථ සඳහා නිකුත් කරන අංක කාන්ඩයට අයත් අංකයක් බව ද වාර්තා වේ.


    Piliyandala-Car__Rohitha.jpg
     
    • Like
    Reactions: Shadow.Walker