කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ.

    මගෙ කාර් එකේ A/C පැය භාගයක් විතර වැඩකරද්දී ක්‍රමයෙන් Blowers වලින් එන කූල්එක අඩුවේගන යනවා. අවුරුදු දහයක් විතර පරණ නිසා ගෑස් මාරු කළොත් හරියයි කියලයි ටිකක් දන්න අය කියන්නෙ.
    හැබැයි A/C රෙපයාර් කරන තැන් බොහොමයක වැඩේ වවාගෙන කන බවත් ඒ අය කියනව.

    මම ඉන්නෙ කඩුවෙල අතුරුගිරිය කිට්ටුව.

    1. ඒ හරියේ මේ වැඩේට Fit වෙන තැනක් ගැන තොරතුරක් දෙන්නකො මල්ලිල. හංවැල්ල පැත්තට වුනත් කමක් නැහැ.

    2. රැවටෙන්නේ නැතුව මේ වැඩේ හරියට කරගන්න විදිය ගැනත් එළකිරියෙ වාහන Expertලගෙන් උපදෙසුත් ඕනැ.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    gas maru karanawam aka parak witrak karala balanna apahu adu unoth hoda thanakata deela check karaganna nathnam compressor aka yanawa etakota 75k 80k yawi aluth akak daganna panadure patte sira pot akak tiynawa mam nam aken kara gatte
     
    • Like
    Reactions: wapw

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කන්ඩෙන්සර් පිල්ටර් සුද්ධ කරල ගෑස් ගහන්න කොපමණ වෙලා යනවද? වාහනේ දාල එන්න වෙන එකක් නෑ නේද?

    Contact details ටිකත් දැම්මනම් අගේ කියන්න බෑ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ATCO at jubilee post. They have highly experienced staff and rates are reasonable. You do not want to worry about parts as they are one of the main importer. Can pay with credit cards too. I bumped into the after several unpleasant experiences and the identified the fault withing two minutes and it worked.
     
    • Like
    Reactions: wapw

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    gas maru karanawam aka parak witrak karala balanna apahu adu unoth hoda thanakata deela check karaganna nathnam compressor aka yanawa etakota 75k 80k yawi aluth akak daganna panadure patte sira pot akak tiynawa mam nam aken kara gatte

    maharagama pot ekak tiyanawaw machan condenser ekai filter ekai clean karala gas karanna rs1500.

    Ref engineers ekata pala .. eka parin wade goda daganin..

    කඩුවෙල පැත්තෙන් නම් හෙල්ප් එකක් දෙන්න පුළුවන් බන්..

    bullion auto A/C, munge wada hodai, have experience with them

    හැමෝටම ස්තුතියි මල්ලිලා. මේ තැන් වලට යන විදිය හරි contacts හරි පොඩ්ඩක් සඳහන් කරන්නකො. තොරතුරු දුන්න සහ තව තොරතුරු දෙන හැමටම ඉතින් ++ වලින් සලකනවනෙ.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මගේ කාර් එකෙත් ඔය වගේම ලෙඩක් තියෙනවා. පෑය බාගයකිය්න් විතර කූල් එක අඩු වේගන යනවා. ආපහු AC එක විනාඩි 2ක් විතර off කරලා අපහු දාපුවාම කූල් එක එනව. ඒත් ටික වෙලාවයි. ආපහු off කරලා දාන්න ඔනේ. off කරලා අපහු දාපුවාම තමයි අර එන්ජින් එක හරියෙන් ටික් ගල switch එක on වෙලා වෑඩ කරන්න ගන්නෙ. රෑට ඔය case එක එන්නේ නෑ. දවල්ට තමයි තියෙන්න.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොස්වත්ත හන්දියේ (මාලබේ රාජගිරිය අතර) හොස්පිටල් එක හරියේ තියනවා, පොරගේ වැඩ හොඳයි බොරු රැවටිලි අටවිලි නැහැ, කැමතිනම් කතා කරලා බලන්න 077 727 3238 පුෂ්පකුමාර.

    මගේ ඔෆ්ෆිස් එකේ වාහනත් මගේ පර්සනල් එකත් බලනේ එතනින්.
     
    • Like
    Reactions: wapw

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මගේ කාර් එකෙත් ඔය වගේම ලෙඩක් තියෙනවා. පෑය බාගයකිය්න් විතර කූල් එක අඩු වේගන යනවා. ආපහු AC එක විනාඩි 2ක් විතර off කරලා අපහු දාපුවාම කූල් එක එනව. ඒත් ටික වෙලාවයි. ආපහු off කරලා දාන්න ඔනේ. off කරලා අපහු දාපුවාම තමයි අර එන්ජින් එක හරියෙන් ටික් ගල switch එක on වෙලා වෑඩ කරන්න ගන්නෙ. රෑට ඔය case එක එන්නේ නෑ. දවල්ට තමයි තියෙන්න.

    AC fan eka check karapan
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මගෙ කාර් එකේ A/C පැය භාගයක් විතර වැඩකරද්දී ක්‍රමයෙන් Blowers වලින් එන කූල්එක අඩුවේගන යනවා. අවුරුදු දහයක් විතර පරණ නිසා ගෑස් මාරු කළොත් හරියයි කියලයි ටිකක් දන්න අය කියන්නෙ.
    හැබැයි A/C රෙපයාර් කරන තැන් බොහොමයක වැඩේ වවාගෙන කන බවත් ඒ අය කියනව.

    Meka boru mathayak. Hari qualified ekekuta pennapan nathnam nanna wenawa
    .:confused::confused:
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    aguruwella nam ennawa ekak awlak nea
    fulle services with gas 5000/= only
    4H yanawa wadata
    contact no ona nam pm me
     
    • Like
    Reactions: wapw

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කන්ඩෙන්සර් පිල්ටර් සුද්ධ කරල ගෑස් ගහන්න කොපමණ වෙලා යනවද? වාහනේ දාල එන්න වෙන එකක් නෑ නේද?

    Contact details ටිකත් දැම්මනම් අගේ කියන්න බෑ.

    appa matath me AC gas adu wela epa wela inne shop eka arinne 22 lu me dawas tike gaman yanna giyahama epa wenawa..

    mama nam full service ekak danna inne.. awrudu 2kin witara kare na..

    dawasak katta kanna wenawa..
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මමත් මාලබේ හරියේ ඉන්නේ. අර කලින් යාලුවෙකුත් කිව්වා වගේ තලාහේන පාස් කරල විදේශ සේවා එක හරියේ තැනට නම් යන්න එපා සල්ලි ගරනවා. wadat hari na.

    මගේත් කාර් එකේ AC කෙස් එක හදා ගන්න සැහෙන්න කට්ට කෑව. මම නම් කියන්නේ AC කෙස්‌ අත්තටම ටිකක් අනික් ලෙඩ වගේ trigger karanna amarui professional bas latat. ekiwe ledee haryatama meka kyala kyanna amarui tikak. mokada lankwe ara UV test ekat na godak tanwala. AC gas eka ahata pennet nati deyak ne, anika samahara leaks wala wishalatwaya anuwa 1 days to 2 months walin gas tika yannat plwn. so 2 months gihilla baluwama tami haryatama kyana plwn hadapu eka haryata hadalada kyala. so honda dee e nisa after service free dena honda tanak set karaganna eka.

    mulinma horse maru kara. AC condenser eka galawala check kara. cooler check, gas gahuwa. compressor eke seal maru kara. and then mulu system ekamat check karat hoya ganna ba leak ekak :P but finally tami baas kiwe compressor tami aniwa oya gihin compressor ekak genna kyala.. eka dammata pase goda! :) mama bayen wage gatte comp eka cz compressor eka tikak ganana nisa scentifically proved nane - baasa exp eken kiwe com tami kyala. compressor eke shaft seal walin leak wenawa kyana eka. (onima wahanayak eka AC noda 2 weeks walata wada tibot oya shaft seal leak eka enawalu. google it) shaft seal walin leak wenne compressor eka wada karadi e nisa watura atuledi eka ahu wenne na. mage car eka lancer ck2 1997 ekak. navinne tinawa tanikarama 2nd hand compressor wikunana shop ekak eken (sasmitha compressor house) rs. 8000 wage gye recondition comp 1ta. un 1 week warranty ekakut denawa avul nam maru karaganna.

    Mama recommend karane http://www.frostaire.com/ meka town hall hariye tine. elakri pot eka wahanet secured wada karanawa honda technician la inwa so daala gyat avulak na. also well reputed place - but ehema kyala ganan wadit naha sadarana ganan. aba gaha yata garages wala wagema same prices. egollanta lede hadala denna kyanan eka parama gas gahana kata kyanne natuwa. etakota aai bari wela hari mona hari unot kaledkin 2nd time gas free gahala hadala denwa. so go for it.

    And 1 important thing. AC repairs walata eka digata ekama tanakin karaganna, mokada first time horse eka daaala 2nd time tawa wena tanakin tawa mokak hari danna gyama ekkenek wat history eka danne nane wahane AC system eke, so ledee haryatama hoyanna honda tanak select karan etanatama yanna.

    mechra godak ketuwe mamat oya AC seen eken sahenna kattak kala tinawa. so i knw the feeling. its very diffcult to drive in these hot days w/o ac.
     
    • Like
    Reactions: TheNewThinker

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මගෙ කාර් එකේ A/C පැය භාගයක් විතර වැඩකරද්දී ක්‍රමයෙන් Blowers වලින් එන කූල්එක අඩුවේගන යනවා. අවුරුදු දහයක් විතර පරණ නිසා ගෑස් මාරු කළොත් හරියයි කියලයි ටිකක් දන්න අය කියන්නෙ.
    හැබැයි A/C රෙපයාර් කරන තැන් බොහොමයක වැඩේ වවාගෙන කන බවත් ඒ අය කියනව.

    මම ඉන්නෙ කඩුවෙල අතුරුගිරිය කිට්ටුව.

    1. ඒ හරියේ මේ වැඩේට Fit වෙන තැනක් ගැන තොරතුරක් දෙන්නකො මල්ලිල. හංවැල්ල පැත්තට වුනත් කමක් නැහැ.

    2. රැවටෙන්නේ නැතුව මේ වැඩේ හරියට කරගන්න විදිය ගැනත් එළකිරියෙ වාහන Expertලගෙන් උපදෙසුත් ඕනැ.

    mehemai.., ac newatha gehuwath senen oya seen ekama enawanam sathiyak athilatha.balahan compesure eke idala ena ac belt eka slip wenawada kiyala.godak welawata ac aduwak ne belt eka slip wewi yanne.ekko burulata aththe

    ehema nethuwa ac sathiyen yanawanam .leak ekak athi batawala

    normal mewa thama ac leda bn

    1.compesure eke ac belt eka burul

    2. bata wala ac leak athi.un ac gahanne owa balala.eka nisa kiyanna amarui

    3.compesure eke leak ekak wenna puluwan.ehema unoth sathiyen ac ne thama

    4.filter eken ac leak wenna puluwan filter eke joit check karahan.

    5. uba serayak ac full gahala oka hadan awane.dewana para un ubawa andala wedeth goda dala ac aduwata gahala thama denne.kawadawath un full gahanne ne.