බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    REP added.

    ඔව් ඔය ලේලන්ඩ් බස් හයිවේ ඇරපු කාලේ නං හොඳයි දැන් නං එයින් එකක යන්න හිතෙන්නෑ. බස් හොඳටම සවුත්තු වෙලා. කොටින්ම ඔයින් බස් එකක් සෙට් වෙන කොටම මගේ විතරක් නෙමෙයි පෝලිමේ ඉන්න අයගෙත් මූණ ඇඹුල් වෙනව දැකල තියෙනව:lol:. මම දවසක ගාලු ගියා නාගරික සීමාවෙ දුවන්න හදපු ඉන්දියන් ලේලන්ඩ් බස් එකක ඒක ඔයිට වඩා වෙනස් බස් ටක පෙට්ටියක් වගේ ඔටෝ ගියර් තිබුනේ, එන්ජිමත් පිටිපස්සෙ තිබුනේ . මට නං හයිවේ බස් වලින් කැමතිම Isuzu:love: එකයි Golden dragon බස් එකයි.

    :yes::yes:
    a bus model deke athula nikan flight ekaka wage thami.. dekkama asai.. ath ape harak ewa winasa karanawa,