Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
කාර්_බැටරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සාමාන්යයෙන් සතියකට ගමන් දෙපාරක් තුන්පාරක් වාහනය පාවිච්චි කරන කෙනෙක්, විශේෂයෙන් අම්මාව කොහේට හරි එක්කන් යන්නයි වාහනය පාවිච්චි වෙන්නේ. මම ගමනක් ගියේ නැති වුනත්

දවස් 3කට සැරයක් වගේ වාහනය පණ ගන්වනවා බැටරිය චාර්ජ් වෙන්න ඕනෑවට.

දෙසැම්බර් මාසයේදි මම ගෙදර හිටියේ නැති හින්දා දවස් 10කින් පස්සේ වාහනය පණගන්වන්න සිදු වුනා. ඒත් පුදුමයට වගේ බැටරියේ හොද කමට ද මන්දා දවස් දහයකින් වුනත් වාහනය පාවිච්චි කලේ නැති වුනත් බැටරිය වැඩ කලා.

ඒත් ගිය සතියේ දවස් 3කින් පස්සේ වාහනය පණගන්වද්දි බැටරිය වැඩ කලේ නෑ, ඊට පස්සේ බැටරි චාර්ජ් කරන කඩයකට දීලා ඇසිඩ් වතුර දාලා චාර්ජ් කරලා ගත්තා, ඊට පස්සේ ගමණකුත් ගිහිල්ලා ආවා.

ඒත් ඒ ගමන ගිහිල්ලා ඇවිත් දවස් 2කින් පස්සේ ආයෙත් ස්ටාර්ට් කරද්දි වැඩ කරන්නේ නැතුව ගියා.

මේකට අලුතින් බැටරියක් දාන්න කාලය හරි කියලායි මට හිතෙන්නේ..

ආයෙත් පාරක් මම චාර්ජ් කරලා බලන්නයි හිතාගෙන ඉන්නේ..

අලුතින් බැටරියක් ගන්න යන හින්දා, ලංකාවේ හොද ප්රමිතියෙන් තියෙන ඒ වගේම මිළ ගාණට සාධාරණයක් වෙන බැටරි ජාතිය මොකක් ද.

ඔගොල්ලන්ගේ අත් දැකිමත් එක්ක හොද බැටරිය මොකක් ද ඒවායේ මිළ ගණන්

කියලා පහදන්න.

මිළ ගාණත් ඒත් එක්කම කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

හෙට අනිද්දාම එකක් ගන්නයි හිතාගෙන ඉන්නේ. මේ වුන සිදුවිම හේතුවෙන්.

[QUOTE="||K~E~M~I~T~H||, post: 18080596, member: 293003"] [SIZE="4"] [CENTER]මම සාමාන්යයෙන් සතියකට ගමන් දෙපාරක් තුන්පාරක් වාහනය පාවිච්චි කරන කෙනෙක්, විශේෂයෙන් අම්මාව කොහේට හරි එක්කන් යන්නයි වාහනය පාවිච්චි වෙන්නේ. මම ගමනක් ගියේ නැති වුනත් දවස් 3කට සැරයක් වගේ වාහනය පණ ගන්වනවා බැටරිය චාර්ජ් වෙන්න ඕනෑවට. දෙසැම්බර් මාසයේදි මම ගෙදර හිටියේ නැති හින්දා දවස් 10කින් පස්සේ වාහනය පණගන්වන්න සිදු වුනා. ඒත් පුදුමයට වගේ බැටරියේ හොද කමට ද මන්දා දවස් දහයකින් වුනත් වාහනය පාවිච්චි කලේ නැති වුනත් බැටරිය වැඩ කලා. ඒත් ගිය සතියේ දවස් 3කින් පස්සේ වාහනය පණගන්වද්දි බැටරිය වැඩ කලේ නෑ, ඊට පස්සේ බැටරි චාර්ජ් කරන කඩයකට දීලා ඇසිඩ් වතුර දාලා චාර්ජ් කරලා ගත්තා, ඊට පස්සේ ගමණකුත් ගිහිල්ලා ආවා. ඒත් ඒ ගමන ගිහිල්ලා ඇවිත් දවස් 2කින් පස්සේ ආයෙත් ස්ටාර්ට් කරද්දි වැඩ කරන්නේ නැතුව ගියා. මේකට අලුතින් බැටරියක් දාන්න කාලය හරි කියලායි මට හිතෙන්නේ.. ආයෙත් පාරක් මම චාර්ජ් කරලා බලන්නයි හිතාගෙන ඉන්නේ..[/CENTER] [/SIZE] [CENTER][SIZE="4"][COLOR="Red"]අලුතින් බැටරියක් ගන්න යන හින්දා, ලංකාවේ හොද ප්රමිතියෙන් තියෙන ඒ වගේම මිළ ගාණට සාධාරණයක් වෙන බැටරි ජාතිය මොකක් ද. ඔගොල්ලන්ගේ අත් දැකිමත් එක්ක හොද බැටරිය මොකක් ද ඒවායේ මිළ ගණන් කියලා පහදන්න. මිළ ගාණත් ඒත් එක්කම කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. හෙට අනිද්දාම එකක් ගන්නයි හිතාගෙන ඉන්නේ. මේ වුන සිදුවිම හේතුවෙන්.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom